"කිරිබත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
කිරිබත් යනු සිංහල සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයකි. කිරෙන් සැදූ බත් නිසා කිරිබත් වන මෙම ආහාරය [[සිංහල අළුත් අවුරුද්ද]] හැඩ කරවන ප්‍රධාන ආහාරය වෙයි. සුබ නැකතින් මුළු රටම එකම වේලාවට එකම ක්‍රමයට පිස එකම වේලාවට අනුභව කරනා මෙම ආහාරයා ලුණු මිරිස් සමඟ හෝ හකුරු හෝ කෙසෙල් ගෙඩි සමඟ ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතයි. දුගී පැලේ සිට රජ මැඳුර දක්වා හැම නිවසකම [[කැවුකැවුම්]]ම් කිරිබත් [[අළුවා]] පිරි අළුත් අවුරුදු මේසයක් සැකසීමත් එම ආහාර බෙදා හදා ගෙන භුක්ති විඳීමත් අපේ සිරිතයි.
 
 
පොල් කිරි සමඟ පිස ගන්නා සහල් කෙසෙල් කොළයකට වඩා කැබලි කපා ගෙන මේසයට යවන මෙම ආහාරය සියළු සුබ කටයුතුවලදී පිස ගැනීමට සිංහලයා පුරුදු වී සිටී. ඉඹුල් කිරිබත්, මුං කිරිබත් මෙන්ම ලබු කිරිබත් ද මෙම අහාරයේ ප්‍රභේද වේ.
 
===ඉතිහාසය===
 
Line 4 ⟶ 9:
 
[[ගැමුණු කුමරා]] මහළු මාතාවක් දුන් කිරිබතක් අනුභව කරද්දී දුන් අවවාදය අනුව යුද කර ජය ලැබූ බව ද ජන ප්‍රවාදයේ සඳහන් වේ.
 
 
===හැඳින්වීම===
 
කිරිබත් යනු සිංහල සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයකි. කිරෙන් සැදූ බත් නිසා කිරිබත් වන මෙම ආහාරය [[සිංහල අළුත් අවුරුද්ද]] හැඩ කරවන ප්‍රධාන ආහාරය වෙයි. සුබ නැකතින් මුළු රටම එකම වේලාවට එකම ක්‍රමයට පිස එකම වේලාවට අනුභව කරනා මෙම ආහාරයා ලුණු මිරිස් සමඟ හෝ හකුරු හෝ කෙසෙල් ගෙඩි සමඟ ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතයි. දුගී පැලේ සිට රජ මැඳුර දක්වා හැම නිවසකම [[කැවු]]ම් කිරිබත් [[අළුවා]] පිරි අළුත් අවුරුදු මේසයක් සැකසීමත් එම ආහාර බෙදා හදා ගෙන භුක්ති විඳීමත් අපේ සිරිතයි.
 
 
පොල් කිරි සමඟ පිස ගන්නා සහල් කෙසෙල් කොළයකට වඩා කැබලි කපා ගෙන මේසයට යවන මෙම ආහාරය සියළු සුබ කටයුතුවලදී පිස ගැනීමට සිංහලයා පුරුදු වී සිටී. ඉඹුල් කිරිබත්, මුං කිරිබත් මෙන්ම ලබු කිරිබත් ද මෙම අහාරයේ ප්‍රභේද වේ.
 
 
===ඉඹුල් කිරිබත්===
Line 24 ⟶ 20:
===ලබු කිරිබත්===
ලබු දමා සාදා ගන්නා මෙම ආහාරය "නරියා ලබු කිරිබත් කෑ හැටි" යන ජන කතාවේ ද සඳහන් ආහාරයකි.
 
[[ප්‍රවර්ගය:බත් වර්ග - සිංහල]]
"https://si.wikipedia.org/wiki/කිරිබත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි