"ඩයිනමික්-ලින්ක් ලයිබ්රි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
Dynamic Link Library යනු වින්ඩෝස් [[මෙහෙයුම් පද්ධතිය]] සඳහා නිපදවන [[මෘදුකාංග]] (හෝ එ්වායේ කොටස්) වල ගොනු (File) විශේෂයකි.
[Dynamic = ගතික]
මේවා සාමන්‍යයෙන් .DLL හෝ .OCX දිගුව සහිතගොනු ලෙස පවතී. (Legacy Device සඳහා DRV ලෙස)
9 පේළිය:
== වෙනත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කිරීම ==
තවද එක් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් නිපදවන ලද මෘදුකාංගයක .DLL ක් තවත් පුද්ගලයෙකුට තමා විසින් නිපදවන වැඩසටහනකට බද්ධ කර එම මුල් මෘදුකාංගයේ ඇති ක්‍රියාකාරීත්වයන් සමහරක් තමාගේ මෘදුකාංගයකට ලබාදිය හැක. උදාහරණයක් වශයෙන් ඔබේ පරිගනකයේ Auto CAD හෝ Corel Draw පිහිටුවා ඇතිනම් ඔබ විසින් සාදන මෘදුකාංගයක් තුල එම ගොනු විවෘතකර බැලියහැකි ලෙස එම මෘදුකාංග කොටස අන්තර්ගත කල හැක.
මෙහිදී දෙපාර්ශවයටම වාසියක් අත්වන අතර එම මෘදුකාංග කොටස තුල ඇති '''[[ප්‍රභව කේත]] දෙවන පාර්ශවයට අනාවරණය වීමද වලක්වයි'''. .DLL ක් තැනීමේදී මෙසේ තවත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කිරීම වැලැවීමටද ක්‍රම ඇත.
 
=== (මෘදුකාංග) යෙදුම් වැඩසටහන්කරු (සඳහා) අතුරුමුහුනත (API) ===
"https://si.wikipedia.org/wiki/ඩයිනමික්-ලින්ක්_ලයිබ්රි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි