"ඩයිනමික්-ලින්ක් ලයිබ්රි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
11 පේළිය:
මෙහිදී දෙපාර්ශවයටම වාසියක් අත්වන අතර එම මෘදුකාංග කොටස තුල ඇති '''ප්‍රභව කේත දෙවන පාර්ශවයට අනාවරණය වීමද වලක්වයි'''. .DLL ක් තැනීමේදී මෙසේ තවත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කිරීම වැලැවීමටද ක්‍රම ඇත.
 
=== (මෘදුකාංග) යෙදුම් වැඩසටහන්කරු (සඳහා) අතුරුමුහුනත (API) ===
API යනු මෙසේ ලබාගත් .DLL වැඩසටහන් කොටසක් බද්ධ කරගැනීමේ කේත අතුරුමුහුනතයි. මෙය තමා විසින් ලියනු ලබන කේත කොටසේ අන්තර්ගත කල හැකි කුඩා කේත කොටසකි. මෙහි ඇති method signatures හරහා .DLL තුල ඇති methods ක්‍රියාත්මක කල හැක.
 
"https://si.wikipedia.org/wiki/ඩයිනමික්-ලින්ක්_ලයිබ්රි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි