"ශාක ගොව්පළ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
6 පේළිය:
ඇමෙරිකානු ශාක ගොවිපල සංස්ථාව
 
එක්සත් ජනපදයේ ශාක ගොවිපළවල් ඇමෙරිකානු ශාක ගොවිපළ සංස්ථාව මගින් සහතික කරයි. ඇමෙරිකානු ශාක ගොවිපළ සංස්ථාව පිහිටුවනු ලැබුවේ 1941 වසරේ වන අතර එය එක්සත් ජනපදයේ දැව සහතික කිරීමේ පැරණිතම තෙවන පාර්ශ්වීය නිවැරදිදැයි තහවුරු කිරීමේ ක්රියාදාමයයි. ශාක ගොවිපළ පිහිටුවීමට හේතු වූයේ නැවත වගා කිරීමකින් තොරව තිරසාර නොවන වේගයකින් කැළෑ කැපීම කෙරෙහි අවධානය යොමු කිරීමට ය. සාමිප්රදායික ලෙස ශාක ගොවිපළ කළමණාකරනය කරනුයේ දැව,ජලය, වන සතුන් හා සුන්දරත්වය සදහාය. ශාක ගොවිපළ," සංරක්ෂණය ගමනේ" කොටසක් ලෙස පිහිටවනු ලැබූ අතර එයට හේතු වූයේ දැව සාගතය සදහා වූ බියයි. උතුරු ඇමෙරිකාවේ යම් ප්රදේශයක ඉල්ලූම සම්පූර්ණයෙන් ම අවසන් වන තුරු ලී ලබා ගැනීම සිදු කරයි. ඉන්පසු ලී ලබාගන්නන් වෙනත් ප්රදේශයකට ලී ලබා ගැනීමට යොමුවේ. වන ලැහැබ, අඛණ්ඩ දැව සැපයුමක් ලබා ගැනීම සදහා කළමණාකරනය කල යුතුය යන හැගීම ශාක ගොවිපළ මගින් මතු කර පෙන්වයි.
 
 
== References ==
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ශාක_ගොව්පළ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි