"කමල් අද්දරාරච්චි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
 
'''කමල් අද්දරාරච්චි''' (1962 පෙබරවාරි 5වන දින අද්දරාරච්චිගේ ගුනේන්ද්‍ර කමල් ලෙස උපත ලැබුවේය) සම්මාන ලාභී ශ්‍රි ලාංකික සිනමා සහ ටෙලිනාට්‍ය නළුවෙකු, ගායකයකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ද වන්නේය. ඔහු ගේ ප්‍රථම රංගනය එලි දැක්වූයේ 1981 වර්ශයේ දී ගාමිණි ෆොන්සේකා මහත්මයාගේ “සාගරයක් මැද” චිත්‍රපටයෙනි. එවිට එහු පාසැල් ශිෂ්‍යයෙකි. 1970 අග භාගයේ සිට ඔහු චිත්‍රපට හා ටෙලි නාට්‍ය බොහොමයක විවිධාකාර චරිතයන් ඔස්සේ පෙනී සිට ඇත. වර්ථමානය වන විට චිත්‍රපට 40 කට ,ටෙලිනාටය 20කට හා වේදිකා නාට්‍ය 6කට වැඩි ප්‍රමාණයක සිය රංගනය ඉදිරිපත් කර ඇති ඔහු 2002 වර්ෂයේ දී “අග්නිදාහය” චිත්‍රපටයේ ඉදිරිපත් කල සොබනාගේ චරිතය සඳහා හොඳම නළුවා සඳහා සරසවි සම්මානය දිනා ගත්තේය.
1993 වර්ෂයේදී “සප්ත කන්‍යා” චිත්‍රපටය සඳහා දමයන්ති ජයසූරිය සමග ගැයූ “උන්මාදවූ “ නම් යුග ගීතයෙනත් සමග කමල් අද්දරාරච්චි ගායකයකු ලෙස සිය නම සනිටුහන් කළේය. එමෙන්ම ඔහු “රියැලිටි” වැඩසටහනක් වන “සිරස සුපර්ස්ටාර්” තරඟයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙසද කටයුතුකලේය.
 
25 පේළිය:
 
http://en.wikipedia.org/wiki/Kamal_Addararachchi
 
 
[[ප්‍රවර්ගය:චරිත කතා]]
<!--Categories-->
[[Category:ලාංකික සිංහලයන්]]
"https://si.wikipedia.org/wiki/කමල්_අද්දරාරච්චි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි