"ජාත්‍යන්තර සබඳතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
ජාත්‍යන්තර සමිබන්ධතා යනු දේශපාලන විද්‍යාවේ අනු විෂයකි. ජාත්‍යන්තර පද්ධතිය තුල රාඡ්‍යය, අන්තර් රාජ්‍්‍ය සංවිධාන, රාජ්‍්‍ය නොවන සංවිධාන සහ බහුඡාතික සමාගම් වල කාර්යයන් විදේශ සබඳතා , ලෝක ගැටලු ආදිය මෙහි දී අධ්‍යනය කෙරේ. එය ශාස්ත්‍රීය මෙන්ම මහජන ප්‍රතිපත්ති ක්ෂත්‍රය ද ආවරනය කරන විෂයක් වන අතර රාජ්‍්‍යන්හි විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂණය සහ සැකසුම සිඳුකරන බැවින් ප්‍රතිමානක සහ ප්‍රත්‍යක්ෂ විෂයක් ලෙස පිලගැනේ.
 
දේශපාලන විද්‍යාවට අමතරව ආර්ථික විද්‍යාව, ඉතිහාසය, නිතය, දර්ශනය, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, මනෝ විද්‍යාව සහ සංස්කෘත අධ්‍යනයේ ආභාශය ද මෙය සතුය. ගෝලිය කරණය සහ එහි රාජ්‍්‍ය හා සාමාජීය බල පෑම, පාරිසරික තිර පැවැත්ම, න්‍යෂ්ටික වි්‍යාප්තිය, ජාතිකත්වය, ආර්ථික සංවර්ධනය, ත්‍රස්තවාදය, සංවිධානාත්මක අපරාධ, මානුශික ආරක්ෂාව, මානව හමිකම් ආදී කරුනු ගණනාවක් මෙය යටතේ අවධානය යොමු කෙරේ.
 
 
 
== References ==
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_සබඳතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි