"ඩයිනමික්-ලින්ක් ලයිබ්රි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
13 පේළිය:
=== මෘදුකාංග යෙදුම් වැඩසටහන්කරු (සඳහා) අතුරුමුහුනත (API) ===
API යනු මෙසේ ලබාගත් .DLL වැඩසටහන් කොටසක් බද්ධ කරගැනීමේ කේත අතුරුමුහුනතයි. මෙය තමා විසින් ලියනු ලබන කේත කොටසේ අන්තර්ගත කල හැකි කුඩා කේත කොටසකි. මෙහි ඇති method signatures හරහා .DLL තුල ඇති methods ක්‍රියාත්මක කල හැක.
 
=== වෙනස් පරිගනක භාෂා එකට යෙදීම ===
එක් පරිගනක භාෂාවකින් තනා ඇති .DLL වැඩසටහනක් වෙනත් භාෂාවක වැඩසටහනක් තුල සිට පවා API හරහා භාවිතා කල හැක.
"https://si.wikipedia.org/wiki/ඩයිනමික්-ලින්ක්_ලයිබ්රි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි