"ඩයිනමික්-ලින්ක් ලයිබ්රි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
Dynamic Link Library යනු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා නිපදවන මෘදුකාංග (හෝ එ්වායේ කොටස්) වල ගොනු (File) විශේෂයකි.
Dynamic = ගතික
මේවා සාමන්‍යයෙන් .DLL හෝ .OCX දිගුව සහිතගොනු ලෙස පවතී. (Legacy Device සඳහා DRV ලෙස)
.DLL ගොනුවක අන්තර්ගතය සාමන්‍ය වින්ඩෝස් මෘදුකාංග වැඩසටහනක (.EXE) අන්තර්ගතයට සමාන වේ.
එකම වෙනසකට ඇත්තේ .DLL ගොනුවක ආරම්භ කරීමේ ප්‍රධාන ආකාරය (main method) නොමැති වීමයි. මේ හේතුවෙන් .DLL ගොනුවකට සාමාන්යසාමාන්‍ය මෘදුකාංග වැඩසටහනක් ලෙස තනිවම (stand alone) ආරම්භ විය නොහැක. මේ හේතුවෙන් .DLL වැඩසටහනක් නිතරම .EXE වැඩසටහනක් යටතේ '''ගතික වශයෙන් බද්ධ වී ක්‍රියාත්මක වේ'''.
තවද එක් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් නිපදවන ලද මෘදුකාංගයක .DLL ක් තවත් පුද්ගලයෙකුට තමා විසින් නිපදවන වැඩසටහනකට බද්ධ කර එම මුල් මෘදුකාංගයේ ඇති ක්‍රියාකාරීත්වයන් සමහරක් තමාගේ මෘදුකාංගයකට ලබාදිය හැක. උදාහරණයක් වශයෙන් ඔබේ පරිගනකයේ Auto CAD හෝ Corel Draw පිහිටුවා ඇතිනම් ඔබ විසින් සාදන මෘදුකාංගයක් තුල එම ගොනු විවෘතකර බැලියහැකි ලෙස එම මෘදුකාංග කොටස අන්තර්ගත කල හැක.
මෙහිදී දෙපාර්ශවයටම වාසියක් අත්වන අතර එම මෘදුකාංග කොටස තුල ඇති ප්‍රභව කේත දෙවන පාර්ශවයට අනාවරණය වීමද වලක්වයි. .DLL ක් තැනීමේදී මෙසේ තවත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කරීම වැලැවීමටද ක්‍රම ඇත.
"https://si.wikipedia.org/wiki/ඩයිනමික්-ලින්ක්_ලයිබ්රි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි