"ඩයිනමික්-ලින්ක් ලයිබ්රි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: Dynamic Link Library යනු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා නිපදවන මෘදුකාංග (හෝ එ්වායේ ...
 
No edit summary
1 පේළිය:
Dynamic Link Library යනු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා නිපදවන මෘදුකාංග (හෝ එ්වායේ කොටස්) වල ගොනු (File) විශේෂයකි. මේවා සාමන්‍යයෙන් .DLL හෝ .OCX දිගුව සහිතගොනු ලෙස පවතී. (Legacy Device සඳහා DRV ලෙස)
.DLL ගොනුවක අන්තර්ගතය සාමන්‍ය වින්ඩෝස් මෘදුකාංග වැඩසටහනක (.EXE) අන්තර්ගතයට සමාන වේ.
එකම වෙනසකට ඇත්තේ .DLL ගොනුවක ආරම්භ කරීමේ ප්‍රධාන ආකාරය (main method) නොමැති වීමයි. මේ හේතුවෙන් .DLL ගොනුවකට සාමාන්ය මෘදුකාංග වැඩසටහනක් ලෙස තනිවම (stand alone) ආරම්භ විය නොහැක.
"https://si.wikipedia.org/wiki/ඩයිනමික්-ලින්ක්_ලයිබ්රි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි