"මුදල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු robot Adding: hif:Paisa
1 පේළිය:
යම් කිසි ජන සමාජයක විවිධාකාර වූ භාණ්ඩ හා සේවා මිලදී ගෑනීම සඳහා භාවිතා කරන ඹ්නෑම හුවමාරු මාධ්‍යයක් මුදල් වශයෙන් සැලකිය හැකිය.
මුදල් භාණ්ඩ හා සේවාවන්ගේ ගෙවීම් කිරීමට සහ ණය නැවත ගෙවීම සඳහා සාමාන්‍යයෙන් පිළිගත් දෙයකි. අය කිරීමේ මාධ්‍යයක් ලෙස, වටිනාකමේ ඒකකයක් ලෙස සහ වටිනාකම් සම්භාරයක් ලෙස මුදලේ ප්‍රධාන භාවිතයන් වේ. විලම්භීත ගෙවීමකට මුදල් අවශ්‍ය කරන බව සමහර කතෘන් ප්‍රකාශකර තිබේ.
 
== මුදලේ පරිණාමය ==
විශේෂයෙන්ම විශාල ප්‍රමාණයක් සංසරණය වන නීතිමය වලංගුභාවය සහිත මුදල් සහ විවිධ වර්ග වල මූල්‍ය තැන්පතු ගිණුම්, ඉල්ලුම් තැන්පතු, ඉතිරිකිරීමේ ගිණුම් හා තැන්පතු සහතික වශයෙන් මෙම හුවමාරුවන් සඳහා භාවිතා කරන දේ මුදල් වලට අයත්වේ. වර්තමාන ආර්ථිකයේ මුදල් සැපයුමේ කුඩාම කොටස වන්නේ වලංගු මුදල්ය.
 
මුදලේ පරිණාමය විවිධ අවස්ථාවන් කිහිපයක් යටතේ පැහැදිලි කළ හැක.
මුදල් සත්‍ය වටිනාකමක් ලෙසට පමණක් නොව ආර්ථික විද්‍යාවේ මූලික මූලද්‍රව්‍යයකි. මුදල් ආර්ථික විද්‍යාව අධ්‍යනයේදී අත්‍යාවශ්‍ය දෙයක් වන අතර සහ මූල්‍ය හා සම්බන්ධකරණ ප්‍රභල ආකාරයක්ද වේ. මුදල් නොමැතිකම වෙළඳපොල ආර්ථිකය අකාර්යක්ෂම කිරීමට බලපාන්නේ මුදල් වෙළෙන්දන්ගේ එක වේලාවට සිදුවන වුවමනාවන්ට සහ හුවමාරුව සිදුවීමට පෙර එකසමාන වටිනාකම් සහිත ගිවිසුම්වල අවශ්‍යතාවයන්ට මුදල් අත්‍යාවශ්‍යම සාධකයක් වීම නිසාය. ශ්‍රම අංශයේ සහ වෙළදාමේ දිරිගැන්වීමද මුදලේ භාවිතයක් ලෙස සිතිය හැක.
 
=== ඍජු භාණ්ඩ හුවමාරුව ===
මෙම ක්‍රමය යටතේ තම නිෂ්පාදිත භාණ්ඩයේ අතිර්‍රක්තය වෙනත් අයෙකුට දි ඹහුගෙන් තමාට අවශ්‍ය දෙයක් ලබා ගන්නා ලදි. පටු අවශ්‍යතා ඇති ස්වයංපෝෂිත ග්‍රාමීය සමාජයන්හි මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිවිය. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වීමත් සමග මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය අසාර්ථක විය.buttmuncher
 
=== භාණ්ඩ මුදල් ===
== මුදලේ ප්‍රමාණාත්මක න්‍යාය ==
 
‍‍‍ඓතිහාසිකව බලන විට විවිධ ද්‍රව්‍ය රැසක්ම විවිධ අවස්ථාවන්හි හුවමාරු මාධ්‍ය ලෙස භාවිතා වී ඇත.
උදා: සිප්පිකටු, ලුණු, දුම්කොළ, තඹ, යකඩ, රත්රන්
 
රැගෙන යාම අපහසු වීම, ඉක්මනින් විනාශ වීම යනාදී දුෂ්කරතා පැවතීම හේතුවෙන් භාණ්ඩ මුදල් භාවිතයද අසාර්ථක විය.
ආර්ථික විද්‍යාවේදී, මුදලේ ප්‍රමාණාත්මක න්‍යායෙන් අදහස් කරන්නේ සියළු මිලගණන් වල හෝ වියදම් වල සාමාන්‍ය වටිනාකම ප්‍රමාණාත්මකව මුදලින් සඳහන් කිරීමය.
 
=== කඩදාසි මුදල් ===
 
කඩදාසි ව්‍යවහාර මුදල් භාවිතය ප්‍රචලිත වී ඇත්තේ හුවමාරු මාධ්‍යයක් වශයෙන් ඵය ලබා දෙන පහසුව නිසාය. මුදල් නෝට්ටු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අතර, ඒකරාශී කර තබා ගැනිමද පහසුය.
== මූල්‍ය ප්‍රතිපත්තිය ==
 
=== බැංකු මුදල් ===
 
බැංකු මුදල් යනු වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුම් මගින් මුදල් වෙනුවට වෙක්පත් භාවිතා කිර්‍රමයි.
මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වාගෙන යනු ලබන රට පාලනය කරන ආණ්ඩුව මහ බැංකුව හෝ මූල්‍ය බලධාරීන් ආර්ථිකයේ වර්ධනය සහ ස්ථාවරත්වය උදෙසා මුදල් සැපයුම, මුදලේ වලංගුතාව සහ මුදලේ වියදම හෝ පොලී අනුපාත පාලනය කරනු ලබයි. ඉතාම යෝග්‍ය ප්‍රසස්ත මූල්‍ය ප්‍රතිපත්තිමය ශිල්ප කෙසේ යොදාගන්නේද යන්න ‍මූල්‍ය න්‍යාය මඟින් සලසා දී ඇත.
[[ගොනුව:Sri_Lanka_Rupee.jpg|thumb||right||200px|මුදල්]]
 
== මුදල් වල ලක්ෂණ ==
මූල්‍ය ප්‍රතිපත්තිය සාමාන්‍යයෙන් යොමු වන්නේ එක්කෝ සංකෝචනාත්මක ප්‍රතිපත්තියකට නැතිනම් ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියකටය. සංකෝචනාත්මක ප්‍රතිපත්තියෙන් ආර්ථිකයේ මුදල් සැපයුම වැඩි කරන අතර ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියෙන් මුළු මුදල් සැපයුම අඩු කරනු ලබයි. සංකෝචනාත්මක ප්‍රතිපත්තිය සාම්ප්‍රදායකව භාවිතා කරනු ඇත. අඩු පොලී අනුපාත වලින් පසුබෑමට ලක්වූ සේවා ව්‍යුක්තිය, රැකියා හිඟය හා තරඟ කිරීමට උද්දමනය හා සටන් කිරීමට පොලී අනුපාතය ඉහල දැමීම ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියේ අරමුණක් වන්නේය. රාජ්‍ය ණය ගැනීම්, රාජ්‍ය වියදම්, රාජ්‍ය බඳුකරණය සදහන් පිස්කල් ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රතිපත්තියෙන් වෙනස්වේ.
 
* සමජාතීය වීම
* පහසුවෙන් හදුනාගත හැකිවීම
* කල්පැවතීම
* පහසුවෙන් ගෙනයා හැකිවීම
* කුඩා කොටස්වලට බෙදිය හැකිවීම
* හිඟකමක් තිබීම
* වටිනාකම සමබරව පැවතීම
* පහසුවෙන් නිපදවිය නොහැකිවීම
 
== මුදලේ කාර්යයන් ==
----
 
* විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිර්‍රම - එනම් භාණ්ඩ හුවමාරුවේදී අතරමැදියෙකු ලෙස ක්‍රියාකිර්‍රම
Reference: http://en.wikipedia.org/wiki/Money
* වටිනාකම මැනීමේ මිනුම්දණ්ඩක් වීම - නූතන මුදල් ආර්ථීකයන්හි වටිනාකම සැසඳීමට, වටිනාකම මැනීමට මුදල් භාවිතය ඉතා වැදගත් වී ඇත.
* විලම්භීත ‍ගෙවුම් මාධ්‍යයක් ලෙස ක්‍රියාකිර්‍රම - වර්තමාන ගණුදෙනුවක වටිනාකම අනාගතයේදී ගෙවිය හැකිවීම.
* වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියාකිර්‍රම
* ආයෝජන මාධ්‍යයක් ලෙස ක්‍රියාකිර්‍රම
 
== මුදලේ වටිනාකම ==
 
මුදලේ වටිනාකම යනු භාණ්ඩයක් හෝ සේවාවක් සමඟ හුවමාරුවේදී එහි ඇතිවන වටිනාකම හෙවත් මුදලේ ක්‍රයශක්තියයි. එනම් මුදලින් මිලදී ගතහැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. මෙය මිලමට්ටම මත රඳා පවතිනු ඇත.
 
== ශ්‍රී ලංකාවේ මුදල් ==
 
මුදල් නීති පනතේ 49වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අධිකාරිය හා බලය ශ්‍රී ලංකා මහ බැංකුවට හිමිවේ. ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු හා කාසි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිමිකම් වන අතර ඒවා ශ්‍රී ලංකාව ඇතුලත ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා නීත්‍යානුකූල මුදල් ලෙස සැලකේ.
 
1952/1953 වර්ෂයන්හි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රථම වරට ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත්කරීම ආරම්භ කරන ලදී. එහෙත් නෝට්ටු සඳහා දේශීය ලාංඦන යොදා ගැනීමත්, සිංහළ භාෂාව යොදා ගැනීමත් 1956දී සිදුවිය. 1963දී මහ බැංකුව ප්‍රථම වරට කාසි නිකුත් කිරීම ආරම්භ කරන ලදී. දැනට රු 2000, රු 1000, රු 500, රු 100, රු 50, රු20 හා රු 10 යන අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටුද රු 5, රු 2, රු 1 හා ශත 50, ශත 25 යන අගයන්ගෙන් යුත් කාසිද නිකුත් කෙරේ.
 
<!--Categories-->
<!--Interwiki-->
 
[[ප්‍රවර්ගය:මුදල්|*]]
 
[[af:Geld]]
[[am:ገንዘብ]]
[[an:Diners]]
[[ar:مال]]
[[ast:Dineru]]
[[ay:Qullqi]]
[[az:Pul]]
[[bat-smg:Piningā]]
[[be:Грошы]]
[[be-x-old:Грошы]]
[[bg:Пари]]
[[bn:অর্থ (টাকা)]]
[[br:Arc'hant]]
[[bs:Novac]]
[[ca:Diner]]
[[ceb:Kwarta]]
[[chr:ᎠᏕᎳ]]
[[cs:Peníze]]
[[cv:Укçа]]
[[cy:Arian (economeg)]]
[[da:Penge]]
[[de:Geld]]
[[diq:Pere]]
[[el:Χρήμα]]
[[en:Money]]
[[eo:Mono]]
[[es:Dinero]]
[[et:Raha]]
[[eu:Diru]]
[[fa:پول]]
[[fi:Raha]]
[[fiu-vro:Raha]]
[[fr:Monnaie]]
[[gan:錢]]
[[gd:Ruith-airgid]]
[[gl:Diñeiro]]
[[gn:Viru]]
[[hak:Kîm-tshièn]]
[[he:כסף (אמצעי תשלום)]]
[[hi:पैसा]]
[[hif:Paisa]]
[[hr:Novac]]
[[ht:Lajan]]
[[hu:Pénz]]
[[ia:Moneta]]
[[id:Uang]]
[[io:Pekunio]]
[[is:Peningar]]
[[it:Denaro]]
[[ja:貨幣]]
[[jv:Dhuwit]]
[[ka:ფული]]
[[kk:Ақша]]
[[kn:ಹಣ]]
[[ko:돈]]
[[krc:Ачха]]
[[ku:Pere]]
[[la:Pecunia]]
[[lb:Geld]]
[[lo:ເງິນ]]
[[lt:Pinigai]]
[[lv:Nauda]]
[[mk:Пари]]
[[ml:പണം]]
[[mn:Мөнгө]]
[[ms:Wang]]
[[mwl:Denheiro]]
[[my:ငွေကြေး]]
[[myv:Ярмакт]]
[[nds-nl:Gèld]]
[[ne:मुद्रा]]
[[new:ध्यबा]]
[[nl:Geld]]
[[nn:Pengar]]
[[no:Penger]]
[[nv:Béeso]]
[[oc:Moneda]]
[[pl:Pieniądz]]
[[ps:پيسې]]
[[pt:Dinheiro]]
[[ro:Ban (monedă)]]
[[ru:Деньги]]
[[sah:Харчы]]
[[scn:Dinaru (munita antica)]]
[[sco:Siller]]
[[sh:Novac]]
[[simple:Money]]
[[sk:Peniaze]]
[[sl:Denar]]
[[so:Lacagta]]
[[sq:Paraja]]
[[sr:Новац]]
[[sv:Pengar]]
[[sw:Pesa]]
[[ta:பணம்]]
[[th:เงินตรา]]
[[tl:Salapi]]
[[tpi:Mani]]
[[tr:Para]]
[[uk:Гроші]]
[[ur:زر]]
[[vi:Tiền]]
[[wa:Cwårs]]
[[war:Kwarta]]
[[wo:Koppar]]
[[wuu:钞票]]
[[yi:געלט]]
[[zh:貨幣]]
[[zh-min-nan:Chîⁿ]]
[[zh-yue:錢]]
"https://si.wikipedia.org/wiki/මුදල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි