"අයර්ලන්ත පද්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'අයර්ලන්ත පද්‍යයේ ඉතිහාසයට භාෂා දෙකක පද්‍යයන් ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
3 පේළිය:
අයර්ලන්තයේ ඉතිරී වී ඇති මුල්කාලීනම පද්‍යයන් 6 වන සියවස දක්වා දිවෙන අතර අයර්ලන්තයේ ඉංග්‍රීසි භාෂාවෙන් වු පද්‍යයන් 14 වන සිය වස දක්වා දිවෙයි. මෙම භාෂා සම්ප්‍රදායන් දෙක අතර එකිනෙක හුවමාරු වෙමින් පොහොසත් වීම නිරන්තරයෙන් සිදු වු නමුත් 19 වන සිය වස තෙක් අයර්ලන්ත තේමා හා ආකෘති උකහා ගත් ඉංග්‍රීසි භාෂා පද්‍යයක් බිහිවී නොතිබුණි. මෙය 19 වන සිය වසේ අවසානයේ හා 20 වන සිය වසේ ආරම්භයේ වු කෙල්ටික් පුනරුදයේ කවීන්ගේ නිර්මාණ වල මුදුන් පත් වී තිබුණි.
 
ශත වර්ෂයේ අවසාන වසර 25 දී නූතන අයර්ලන්ත පද්‍ය සාහිත්‍ය විශාල පරාසයක විවිධත්වයකට නැඹුරු වීමට ප්‍රයත්න දැරීය. එනම් උතුරු පාසැලේ පද්‍ය කරුවන්ගේ සිට නූතන සම්ප්‍රදායන් හා ක්‍රමයෙන් වර්ධනය වන නාගරික හා සර්ව භෞම සමාජ තුළින් හට ගැනෙන නව ගැටළු වලට මුහුණ දීමේ බලපෑමට ලක්ව ලේඛකයන් දක්වා පරාස ගත වේ.
 
== References ==
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/අයර්ලන්ත_පද්‍ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි