"චර්යා විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' චර්යා විද්‍යාව චර්යාවිද්‍යාව හෙවත් Ethology ය යන්න ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
5 පේළිය:
ස්වභාවධර්ම විද්‍යාශය වසර සියගනනක් තිස්සේ සත්ව චර්යාව පිළිබද හැදැරැවත් වර්මාන චර්යා විද්‍යාව පිලිබද සංකල්පය මුලින්ම බිහිවුයේ 1960 කාලයේදි ලන්දේසි ජීව විද්‍යාඥ Nikolass Tinbergen සහ ඔස්ට්‍රියානු ජීව විද්‍යාව kourad Lorenz සිදු කල පර්යේෂනවල ප්‍රතිඵල ලෙසද මොවුන් දෙදෙනාට 1973 දි ජීවවිද්‍යාව පිලිබද නොබෙල් ත්‍යාගය ලැබුවෙද මෙම පරික්ෂණ නිසාය. චර්යාවිද්‍යාව පරික්ෂනගාර සහ ස්වභාවික පරිසරයේදි සිදු කරන අධ්‍යයනයේ සහ වෙනත් ක්‍ෂේත්‍ර සමග ශක්තිමත්ව බැදි ඇති විෂයකි. උදාහරණයක් ලෙස ස්නායු ව්‍යජජෙද විද්‍යාව, පරිසර විද්‍යාව, සහ පරිනාමයයි. චර්යාව විද්‍යශයිස් සාමාන්‍යයෙන් කිසියම් සත්ව කණ්ඩයක චරයාවන් පිළිබද අධ්‍යයනයට වඩා එකි‍නෙකට වෙනස් සත්ව කාණ්ඩවල චර්යාවන් පිලිබද අධ්‍යයනයට කැමති මෙහිදි එක් ලක්ෂණයක් පමණක් සලකා බලයි උදාහරණයක් ලෙස ආක්‍රමණශීලිබව දක්විය හැක.
 
සත්වලෝකය පිලිබද හැදෑරිමට ඇති මහදොල නියාම 21 වෙනි සියවසෙදි චර්යාවිද්‍යා වේගය වර්ධනය වන ‍ක්ෂේත්‍ර බවට පත්ව ඇත. එමෙන්ම මෙමගින් වෙනත් ක්ෂේත්‍ර පිලිබද අධ්‍යයනය පහසු වී ඇත.එවානම් සත්ව සන්නිවේදන ක්ෂේත්‍රය පිලිබද අධ්‍යයනය පහසු වි ඇත. ඒවානම් සත්ව සන්නිවේදන ක්ෂේත්‍රය, සංකේතාත්මක නම් භාවිතය. සත්ව චිත්තවේගය, සත්තව සංස්කෘතික හා අධ්‍යපනය සහ සත්ව ලිංගික හැසිරිම යන ක්ෂේත්‍රය මිට අමතරව තවත් විප්ලවිය ක්ෂේත්‍රවන ස්නායු චර්යා විද්‍යාව වැනි ක්‍ෂේත්‍ර වලටද මග පැදී ඇත.
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by felidae,
 
http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication
 
Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural
 
communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?
 
id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/චර්යා_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි