"පරිසර විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('පරිසර විද්‍යාව Ecology හෙවත් පරිසර විද්‍යාව ග්‍රික...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
පරිසර විද්‍යාව (Ecology) යන පදය මුලින්ම හදුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාශයෙකු වන අර්නස්ථ හැකල් විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවත් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තරකර නොමැත. මෙ විෂයට අදාල පලුම වැදගත් ග්‍රන්තය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිත විද්‍යායෙකු වන Eugenius warming විසින් එකින පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ Waiming ය.
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by felidae,
 
http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication
 
Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural
 
communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?
 
id=region_south_asia."

සංස්කරණ

5,824

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/96286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි