"විදුලිය ජනනය කිරිමේ ක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' විදුලිය ජනනය කිරිමේ ක්‍රම ප්‍රධානම ලෙස විදුල...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
 
 
විදුලිය ජනනය කිරිමේ ක්‍රම
Line 45 ⟶ 44:
 
විද්‍යුත් රසායනික විදුලි ජනනය වැදගත් වන්නන් සරල හා නිරතුරැව වෙනස් කල හැකි ක්‍රමයක් ලෙසය. වර්තමානයේ බොහෝ විද්‍යුත් රසායනික ශක්තිය ලැබෙන්නේ බැටරි හෙවත් සංවෘත විද්‍යුත් රසායනික කෝෂ මගින් මේවා බොහෝ විට ශ්කිති උද්පාන ක්‍රමයට වඩා ශක්ති ගබඩාකරණ ක්‍රමයක් ලෙස භාවිත වේ. නමුත් විවෘත විද්‍යුත් රසායනික පද්ධති එනම් දහන කෝෂ පසුගිය සමයේ බෙහෙවින් පර්යේණ සහ සංවර්ධනයට බදුන්වි ඇත. දහන කෝෂ මගින් ස්වභාවික ඉන්ධන (Hudrogen) හෝ කෘතිම ඉන්ධන මගින් ශක්තිය ජනනය කල හැක. එමෙන්ම ශක්ති උත්පාදන හා ගබඩාකරණ ක්‍රමයක් ලෙසද යොදා ගත හැක.
 
== References ==
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/විදුලිය_ජනනය_කිරිමේ_ක්‍රම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි