"ටොංගා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ටොංගා ටොංගා රාජ්‍යයේ නිල නාමය වනුයේ 'ටොංගා රාජ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
3 පේළිය:
 
පැසිපික් සාගරයේ දූපත්වලින් සමන්විත රටවල් අතර එකම ස්රෛී රාජාණුඩුව බවට පත්ව තිබෙනවාත් හැර, විධිමත් යටත් විජිතයක් බවට පත්වීමෙන් වැළකී සිටීමට සමත්වූ කලාපයේ එකම රාජ්‍යය බැව් කියා සිටීමේ හැකියාව ටොංගා රාජ්‍යයට තිබේ. ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරැව පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතු ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් ස්ථාපිත කිරිම සඳහා ටොංගා රාජ්‍යය සැලසුම් කරමින් සිටී. මහජන නියෝජිතයින් තෝරාපත් කර ගැනිම සඳහා වන විධිමත් මැතිවරණයක් 2010 දී පැවැත්වෙනු ඇත.
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ටොංගා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි