"මොනාකෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මොනාකෝ මොනාකෝ රාජ්‍යයේ නිල නාමය වනුයේ 'ප්‍රින්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
2 පේළිය:
මොනාකෝ රාජ්‍යයේ නිල නාමය වනුයේ 'ප්‍රින්සිපැලිටි ඔෆ්ප් මොනාකෝ' යන්නය. (Principality of Monaco) මධ්‍යධරණී මුහුදේ උතුරැ මැද නිරිත දිග යුරෝපයේ පිහිටි කුඩා ස්වෛරී රාජ්‍යයකි. මොනාකො තුන් පැත්තකින් එය වටවී ඇත්තේ අසල්වැසි රටවන ප්‍රංශයෙනි. රට මැද සිට ඉතාලියට ඇති දුර කි.මි. 16 කි. (සැතපුම් 9.9 කි) එහි භූමි ප්‍රමාණය වර්‍ග කි.මී. 2 කට මඳක් අඩු වේ. ගණන් බලන ලද ජනගහනය 33,000 කි.
මොනාකෝ යනු රටේ නමද, (එහි තිබෙන එකම නගරය වන) අගනුවරෙහි නමද වන්නේ ය. එය බදුවලින් තොර වූ කෙම්බිමක් සේ ප්‍රසිද්ධය. ජනගහනයෙන් බහුතරයක්, 84% ක් පමණ ධනවත් විදේශිකයෝ වෙති. බොහෝ විට මෙම රට හඳුන්වනු ලබන්නේ යුරෝපයේ 'ලස් වේගා‍ස්" යුනවෙනි. මෙනාකෝ ව්‍යවස්ථානුරෑප රාජාණ්ඩු ක්‍රමයකි. පාලනය වනුයේ කුමාරයකු විසිනි. දැනට රාජ්‍ය නායකයා වනුයේ II ඇල්බට් කුමාරයයා. 1297 සිට ග්‍රිමාල්ඩ් රාජවංශිකයින් House of qrimaldi) මෙම රාජ්‍ය පාලනය කරන ලදි. 1861 දී අත්සන් කරන ලද ප්‍රංශ - මොනාකො ගිවිසුම මගින් මෙම රාජ්‍යයෙහි ස්වෛරීභාවය නිල වශයෙන් පිළිගනු ලැබිනි. මොනාකෝ නිදහස් රාජ්‍යයක් වන නමුදු එහි ආරක්ෂාව පිළීබ්‍රද වගකීම ඇත්තේ ප්‍රංශයටය.
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/මොනාකෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි