"මාෂල් දූපත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මාෂල් දූපත් මාෂල් දූපත් හි නිල නාමය වනුයේ 'මාෂල...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
මාෂල් දූපත්
මාෂල් දූපත් හි නිල නාමය වනුයේ 'මාෂල් දූපත් ජනරජය' යන්නයි. මෙය පැසිපික් රාජ්‍ය මධ්‍යයේ කොරල් පර සහ දූපත් වලින් සැදුම් ලත් මයික්‍රොනීසියානු ජාතික රාජ්‍යයකි. පිහිටියේ ජාත්‍යාන්තර දින රේඛාව‍ට බටහිරින් සහ නිරක්ෂයට හරියටම උතුරින් ජනගහනය දළ වශයෙන් 62,000 කි. මෙ‍රටෙහි දේශ සීමාවන් වනුයේ උතුරට නා උරැ සහ කිරිබටි නැගෙනහිරට, මයික්‍රොනේසියා ෆෙපඩරල් රාජ්‍ය, දකුණට මාෂල් දූපත් රාජ්‍ය විසින් හිමිකම් කියා පාන්නා වූ ඇමෙරිකන් ප්‍රාන්තයක් වන වේක් දූපත (wake Island) යනු විසිනි. ඇමෙරිකා එක්සත් ජනපදයත් සමග එළඹුනු 'නිදහස් ගිවිසුමක්' යටතේ 1986 දී මාෂල් දූපත් ස්වාධීනත්වය ලැබීය.
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/මාෂල්_දූපත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි