"කෙන්යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
මෙරටට 'කෙන්යාව' යන නම ලැබී ඇත්තේ ප්‍රකට ඉම් සළකුණු වු ද අප්‍රිකාවේ ගිරිකුළු අතරින් දෙවන ස්ථානය ගන්නා වූද, 'කෙන්යා' නම් වූ කන්දෙහි නාමය මෙරටට ආරෝපනය කර ඇති හෙයිනි. මෙම කන්දෙහි නාමය මෙන්ම මෙරටෙහි නාමයද ස්වදේශිය උච්චාරණයට අනුව 'කෙන්යාව' විය යුතු වුවද ඉංග්‍රිසි බසින් මුල පටන් ම, සාමාන්‍යයෙන් උච්චාරණය කරන ලද්දේ 'කිනියා' යනුවෙන්ය. වර්ෂ 1960 ගණන්වල ජොමෝ කිනියාවා ජානාධිපතිවරයාන සිටි කාලයේ දී ප්‍රවර්තන ඉංග්‍රීසි උච්චාරණය වූ ‍'කෙන්යා' යන්න බෙහෙවින් ප්‍රචලිත විය.
ඊට හේතු වුයේ ඔහුගේ නාමයෙහි දේශිය උච්චාරණය ගැබ්ව තිබු හෙයිනි. දැනට කෙන්යාව යනුවෙන් හදුන්වනු ලබන ප්‍රදේශය වසර 1920 ට පෙරදී හැදින්වූයේ 'බ්‍රිතාන්‍යයට අයත් නැගෙනහිර අප්‍රිකා ආරක්ෂිත රාජ්‍යය'වශයෙනි.
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/කෙන්යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි