"අභ්‍යවකාශ විද්‍යාව-ග්‍රහක පටිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
ග්‍රහක පටියේ ස්කන්ධයෙන් අඩකටත් වඩා ගැබි වී ඇත්තේ සෙරෙස්, 4 වෙස්ටා, 2 පල්ලාස් සහ 10 හයිජියා යන විශාල වස්තූන් තුලය. මේ වස්තු හතරටම කිලෝමීටර 400 කට වඩා වැඩි මධ්‍යන්‍ය විෂ්කම්බයක් ඇති අතර ග්‍රහක පටියේ එකම කුරැමිටි ග්‍රහයා වන සෙරෙස් ගේ විෂ්කම්භය කිලෝමීටර් 950 ක් වේ. අනෙකුත් ග්‍රහක දුවිලි අංශුවක් දක්වා විවිධ ප්‍රමාණ වලින් යුක්ත වේ. ග්‍රහක ද්‍රව්‍ය තුනී ලෙස පැතිරි ඇති බැවින් කිසිදු අනතුරකින් තොරව මිනිසුන් නොමැතිව අභ්‍යවකාශ යානා ගණනාවක් මේවා අතරින් ගමන්කර තිබේ.
කෙසේ වෙතත් විශාල ග්‍රහක අතර ගැටීම් අතර මේ නිසා සමාන කක්ෂීය ලක්ෂණ හා සංයුතීයන් සහිත ග්‍රහක පවුල් ඇති විය හැකිය. ගට්ටන මගින් සියුම් දූවිල්ලක් සෑදෙන අතර එය රාශි චක්‍රයෙහි ආලෝකයෙහි ප්‍රධාන සංඝටකයක් වේ. ප්‍රධාන පටිය තුල ඇති ග්‍රහක වල වර්ණාවලි අනුව ඒවා වර්ගීකරණය කෙරෙන අතර කාබන්මය (C – type) සිලිකාමය (s – type) සහ ලෝහ වලින් පිරිපුන් (M-type) යන මුලික කාණ්ඩ 3 ට ඉන් බොහෝමයක් ඇතුලත් වේ.
 
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/අභ්‍යවකාශ_විද්‍යාව-ග්‍රහක_පටිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි