"ඇන්ගෝලාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
30 පේළිය:
දුරකථන සංකේත -+244
ඇනගෝලා නිලවශයෙන් ඇන්ගෝලා සමුහාණ්ඩුව දකුණු මධ්‍යම අප්‍රිකානු රටකි. එහි මායිම් වන්නේ දකුණු කැමීබියා උතුරින් ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ සමුහාණ්ඩුව සහ නැගෙනහිරින් සැම්බියා ය. එහි බටහිර තීරය පවතින්නේ අත්ලාන්තික් සාගරයටය. කැබින්ඩා ප්‍රාන්තයේ කොන්ගෝ සමුහාණ්ඩුවට සහ ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ සමුහාණ්ඩුවට මායිමක් ඇත. ඇන්ගෝ‍ලාව 10 වන ශතවර්ෂයේ සිට 1975 දක්වා පෘතුගිසි විදේශිය ප්‍රදේශයන් ලෙස පැවතුනි. නිදහසින් පසු ඇන්ගෝලාව තුල 1975 සිට 2002 වර්ෂ දක්වා අධික සිවිල් යුද්ධයක් පැවතුනි. අප්‍රිකානු උස සහරාවේ ඛනිජතෙල් හා දියමන්ති නිෂ්පාදනය කරන දෙවන විශාලතම රටයි. කෙසේ වෙතත් එහි ආයුකාලය හා ලදරැ මරණ අනුපාතයන් ලෝකයේ පවතින දරුණු ම ඒකකයන් අතර එකක් ලෙස නම් කොට ඇත. 2006 අගෝස්තු හි දී වර්තමානයේ ක්‍රියාන්විත උතුරු කැබින්ඩා ප්‍රදේශයේ ගරිල්ලා කණ්ඩායමක් සමග FLEC සාම ගිවිසුම අත්සන් තබන ලදී. ඇන්ගෝලා දේශයේ ඛනිජතෙල් වලින් 65% ලබාගනු ලබන්නේ එම ප්‍රදේශයෙනි.
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ඇන්ගෝලාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි