"ඩෙන්මාර්කය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Db-g1}}
{{Db-g1}}සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?<br>එව්වා නැතුව ඉන්න බෑ අනේ ! <br>oh God, why you created money? <br> I can’t live without it !
 
ඩෙන්මාකය
34 පේළිය:
ඩෙන්මාර්ක් උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටකි. එය ඩෙන්මාර්ක් රාජධානියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. එය දකුණු නෝර්ඩිත් රටවල්, නිරිත දිග ස්වීඩනය, දකුණු නෝර්වේ සහ දකුණු ජර්මනියට මායිමව ඇත. ඩෙන්මාර්කය බෝල්ටික් හා උතුරු මුහුදට මායිම්ව ඇත. මෙම රට විශාල අර්ධද්වීපයකට හිමිකම් කියන අතර, විස්ටිලන්ඩ් බොහෝ දූපත්, ප්‍රධාන වශයෙන් සීලන්ඩ්, ෆැල්ස්ටර් හා බෝන්හෝම් සහ තවත් කුඩා දූපත් සිය ගණනක් නිරන්තරයෙන් භාවිතා වන්නේ ඩැනිෂ් අතිපෙලාගෝ කියාය. ඩෙන්මාර්කය බෝල්ටික් සාගරයට ලගාවීම කලක සිට පාලනය කොට ඇත. ‍ෙන්යිල් ඇල මාර්ගය හෑරීමට පෙර, බෝල්ටික් සාගරයට ජල මාර්ගයක් වූයේ ඩැනිෂ් පටු මුහුදු මාර්ගය වන අතර එය මාර්ග තුනකින් යුක්ත විය.
ඩෙන්මාර්ක් ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් වූ අතර රාජ්‍ය පාර්ලිමේන්තු පද්ධතියක් විය. ඩෙන්මාර්කයෙහි රාජ්‍ය මට්ටමේ ආණ්ඩුවක් හා ස්වදේශි නගර සභා 98කින් යුක්ත විය. ඩෙන්මාර්කය 1973 වර්ෂයේ පටන් යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් වූ අතර එය යුරෝකලාපය හා සම්බන්ධෂ වී නොමැත. ඩෙන්මාර්කය නේටෝ සංවිධානයේ මූලාරම්භනයෙන් වන අතර OECD හිදී මූලාරම්භකයෙනි. ඩෙන්මාර්කය යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිතා සංගමයේ (OSCE) සාමාජිකයෙක් වන අතර එහි නියැලී සිටින්නෙකු වශයෙන් ඩෙන්මාර්කයේ ජාත්‍යාන්තර වගකීම් වන්නේ ඇමරිකානු හෙල්සින්නි කොමිසමේ කාර්යයභාරය නිරික්ෂණයයි.
 
 
 
 
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ඩෙන්මාර්කය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි