"සයිප්‍රස්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
 
සයිප්‍රස් නිල වශයෙන් සයිප්‍රස් සමුහාණ්ඩුව නැගෙනහිර මධ්‍යධරනිය දකුණු තුර්කිය බටහිර සිරියා හා ලෙබනන් අතර පවතින යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරනි මුහුදෙහි පිහිටි 3 වන විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩු‍ව ‍ොපදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක් පවතුනි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරැදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමග ආක්‍රමණය කොට රටෙහි උතුරැ ප්‍රදේශය යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාත වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්ප්‍රනියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වල හේතුන්ය.
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

සංස්කරණ

5,824

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/95618" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි