"කොලොම්බියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
34 පේළිය:
 
කොලොම්බියා නිලවශයෙන් කොලොම්බියා සමුහාණ්ඩුව ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් වන අතර එය වයඹ දකුණු ඇමරිකාව තුල පිහිටි රටකි. එය මායිම් වන්නේ නැගනෙහිර වෙනුසුවේලා සහ බ්‍රසීලය දකුණු ඉන්වඩෝරය සහ පේරැ උතුරු කැරබියන් මුහුද වයඹ පැනමා සහ බටහිර පැසිපික් සාගරයටයි. කොලොම්බියාව තම වරාය සීමාවන් ජැමේකා හයිට් ඩොමේනියානු සමුහාණ්ඩුව හොන්ස්‍රරාස් නිනරගුආ සහ කොස්ටරිකා සමග බෙදා ගනී. ජනගහනය මිලියන 45 කට වැඩි වන අතර එය ලෝකයේ විශාලම ජනගහනය ඇති රටවල් වලින් 29 ස්ථානය ගනි. බ්‍රසීලයට පසු දකුණු අමරිකාව තුල ඇති විශාලතම එකයි. එය ලෝකයේ ස්පාඤ්ඤ භාෂාව කථාකරන ජනගහනය අතින් තුන්වන තැන ගනී. අනෙක් රටවල් වන්නේ මැක්සිකෝ හා ස්පාඤ්ඤයයි. වර්තමානයේ කොලොම්බියාව වශයේන හදුන්වන ප්‍රදේශය මුල් පදිංචිකරුවන් වශයෙන් ස්වදේශ ජාතීන් වන මුයිස්නා ක්විම්බායා සහ මයිරෝනා ජාතිකයින් වාසය කලහ. 1499 ස්පාඤ්ඤයින් පැමිණ අතර ඔවුන් මුලික භූමිය අත්පත්කරගැනීම හා ජනාවාස පිහිටුවීම කල අතර මරණයට පත් කිරිම හා වහලුන් ලෙස ස්වදේශ ජනගහනයෙන් 90% පමණ රැගෙන ගියහ. ඉන්පසු නව ග්‍රැනාඩා ප්‍රතිරාජ්‍ය නිර්මාණය කලහ. එයට වර්තමාන කොලොම්බියාව වෙනිසුවේලා ඉක්වඩෝරය වයඹ බ්‍රසීලය හා පැනමා ප්‍රදේශය හා එහි බොගෝටා හි පිහිටි එහි අගනුවරයි. 1819 දී ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අතර වෙනිසුවේලා හා ඉක්වදෝරය ඉවත් වූපසු කොලොම්බියාව බිද වැටුනි. නව කොලොම්බියාව හා පැනමා හටගත්තේ නව ග්‍රැනඩා සමුහාණ්ඩුව වශයෙනි. නව රාජ්‍ය එක්සත් රාජ්‍යයක් සදහා පරික්ෂණ කල අතර ග්‍රෑනඩයින් ගිවිසුම (1858) සහ කොලොම්බියා එක්සත් ජනපදය (1863) 1886 වර්ෂයේ දී කොලොම්බියා සමුහාණ්ඩුව ප්‍රකාශයට පත් කරන ලදි. 1903 පැනමා අයින් වු අතර එසේ කිරිමට හේතුවුයේ පැනමා ඇල මාර්ගය සෑදීමට ඇමරිකානු රජය හා පවැති ආර්ථික වගකිම් වල පැවැති පිඩනය නිසාය.
 
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/කොලොම්බියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි