"බල්ගේරියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
37 පේළිය:
 
බල්ගේරියාව නිල වශයෙන් බල්ගේරියන් සමුහාණ්ඩුව හදුන්වන අතර එය ගිනිකොන යුරෝපයේ බල්කන් හි පිහිටි රටකි. බිම් ප්‍රමාණය වර්ග කි.මි. 110,994 වන අතර රොමේනියාව හා ග්‍රීසිය හැරැණු කොට ගිනිකොන යුරෝපයේ පිහිටි තුන්වන වශාලතම රටයි. විශාල කදු මුදුන් සමුහයකින් භූමියව සමන්විත අතර වඩා අවධානය යොමුවන්නේ ස්ටාරා ප්ලනිනා (බොල්කන්) රොඩෝපි කන්ද බොල්කන රාජ්‍යයේ පිහිටි උස් වූ ශිඛරය ඇති ඊලාරේන්ජ් කන්ද ටය. මුසාලා කන්ද මෙයින් වෙස්ව පවතී. උතුරේ පිහිටි දනුබියන් බිම හා උතුරෙන් පිහිටි ඉහළ ක්‍රාසියන් බිම බල්ගේරියාවේ පහල ම හා සරුසාරම ප්‍රදේශයයි. කි.මි. 378 ක් වන කළු මුහුදු තීරය රටෙහි සම්පූර්ණ නැගෙනහිර වෙරල තීරයම ආවරණය කරයි.
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/බල්ගේරියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි