"ගායකයා" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
ගායකයා
 
ගායකයෙකු යනු සංගීතය නිපද වීම සඳහා සිය කටහඩ භාවිතා කරන පුද්ගලයෙකි. බොහෝ විට සංගීතඥයින් සහ වාදන භාණ්ඩ ගායකයෙකුට‍ආධාර වේ. බොහෝ දෙනා සතුට පිණිස ගායනයෙහි යෙදෙන නමුත් ගායන හැකියාව සහජ දක්ෂතාවයෙහි සහ වෘත්තීය මට්ටමේ පුහුණු කිරීමෙහි සංකලනයකි. ඉහත අවශ්‍යතා සපුරාලන පුද්ගලයින් ගායකයින් ලෙස හැඳින්වේ.
 
 
== References ==
 
http://en.wikipedia.org/wiki/Singer
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

සංස්කරණ

15,134

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/95540" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි