"මිසයිල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''මිසයිල''' යනු ස්වයංක්‍රියව ක්‍රියාක්මක වන, ඉලක්කයක් සදහා ආයුධයක් ලෙස ක්‍රියාත්මක වන පුපුරණ ද්‍රවය රැගත් ප්‍රක්ෂිපත ආයුධයක්. මිසයිල විදිනය ලෙස භාවිත කරන්නේ රොකට්ටුවකි. ඊට අමතරව ˝ටර්බොජෙට්˝ (Turbojet) රැම්ජෙට් ( ramjet ) සහ ˝ටර්බොෆැන්˝ එංජින් බාවිතා කළ හැකිය.
 
මිසයිල යන වචචනය ලතින් වචනයක් වන ˝මීටර්˝ (mittere) යන ක්‍රියා පදයෙන් වන අතර එහි තේරැම වන්නේ ˝යැවීම ˝ යන්නයි.
 
 
== References ==
http://http://en.wikipedia.org/wiki/Missiles
 
http://http://en.wikipedia.org/wiki/Missiles
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/මිසයිල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි