"සාර්ව ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සාර්ව ආර්ථික විද්‍යාව වේ කොටස් අතරින් තීරණ ගැන...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
සාර්ව ආර්ථික විද්‍යාව වේ කොටස් අතරින් තීරණ ගැනීම ,සැකැස්ම සහ ක්‍රියාව සම්බන්ධව කටයුතු කරයි. එය ප්‍රාදේශීය ,දේශීය හෝ ගෝලීය සම්බන්ධව විය හැක. සාර්ව ආර්ථික විද්‍යාව සහ ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව ,ආර්ථික විද්‍යා වේ එන වැදගත්ම කොටස් දෙකකි. ආර්ථික විද්‍යාව තුල GDP, විරැකියාඅනුපාතය වැනි නොයෙකුත් දර්ශක යොදා ගනිමින් සමස්ථ ආර්ථිකය ගැන අධ්‍යනය කරයි.එසේම සාර්ව ආර්ථික විද්‍යාව මගින් ජාතික ආදායම,නාස්තිය, විරැකියාව ,ජාත්‍යන්තර වෙළදාම සහ ගණුදෙනු පැහැදිලි කිරීමට මොඩල ඉදිරිපත් කරයි.
 
 
== References ==
 
 
 
----
 
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/සාර්ව_ආර්ථික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි