"සංස්කෘතික ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සංස්කෘතික ඉතිහාසය ප්රංශ ජාතිකයන්ගේ සංක්රමණ සමඟ එකතු වී නව ඉතිහාසයක් බවට පත් වේ.ස්විට්සර්ලන්ත ජාතික ඉතිහාසඥයෙකුට අනුව සංස්කෘතික ඉතිහාසය යම් එතිහාසික කාල සීමාවක් තුල කරන ලද අධ්යනයක් අනුව, චිත්ර කලාව ,ගෘහ නිර්මාණ පමණක් නොව සමාජ අංග සියල්ල ඇතුලත්ව ගොඩ නැගිය යුතුය.
මෙය බොහෝ විට ඉලක්කය විය යුත්තේ සමාජයේ ප්රභූ නොවන පිරිස් ගේ හැසිරීම් ( උත්සව ,පූජ්යය ) වෙනත් සිරිත් විරිත් මිනිස් සබඳකම් හා සංස්කෘතික පරිණාමයන් සමාජ වෙනස් වීම් (ජාති වාදය ) ආදිය සඳහාය.එමෙන්ම බලය, පන්තිය ,ආකල්ප ජාතියද සළකා බලනු ලැබේ.
 
 
 
== References ==
 
 
 
----
 
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

සංස්කරණ

5,824

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/95241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි