"ප්‍රස්තාව පිරුළු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'කිසි යම් වචනයක හෝ වාක්‍යයක අර්ථය වඩාත් කැපී පෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
කිසි යම් වචනයක හෝ වාක්‍යයක අර්ථය වඩාත් කැපී පෙනෙන පරිදි උකහා දැක්වීම සඳහා සිංහල සම්ප්‍රධායේ යම් යම් යෙදුම් යොදා ගනී. මේවා යුගල පද, ඉඟි වැකි, ප්‍රස්ථාව පිරුළු වශයෙන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එදා සිංහලයා මෙන්ම අද සිංහලයාද මේ ප්‍රස්ථාවප්‍රස්තාව පිරුළු උපයෝගී කරගනිමින් තමන්ගේ අදහස වඩාත් කැපී පෙනෙන පරිදිත් වඩාත් අලංකාරවත් වන පරිදිත් අදහස් ඉදිරිපත් කිරීමට යොදා ගනී. මෙම ප්‍රස්තාව පිරුළු ලිවීමේදී මෙන්ම ව්‍යවහාරයේදීත් එක සේ භාවිතා කළ හැකිය.
 
උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ.
 
අකලට හටගත් ගෙඩිය
අඟින් කිරි දෙවීම
"https://si.wikipedia.org/wiki/ප්‍රස්තාව_පිරුළු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි