"සැළලිහිණි සන්දේශය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
(New page: පක්ෂියෙකු හෝ වෙනත් කාසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ සන්දේශයක් හෙවත් අස්න...)
 
පක්ෂියෙකු හෝ වෙනත් කාසිවෙකුකිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ සන්දේශයක් හෙවත් අස්නක් යැවෙන සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍යය නමින් ‍හැඳින් වේ.දැන‍ට අප අත‍ට පත්ව ඇති පැරණිම සන්දේශ කාව්‍යය ‍ගම්පොල‍[[ගම්පොල]] [[යු‍ගයේ]] ලියැවුණු [[මයුර සන්දේශ]] කාව්‍යය යි.සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ [[කෝට්ටේ යු‍ගයේ]] දී ය.ඉන් පසු එය [[සීතාවක යු‍ගය]] ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.</br>
 
[[කෝට්ටේ]] යු‍ගයේ විසූ දීප්තිමත් ම කවියා ලෙස කැපී පෙනෙනුයේ [[තො‍ටගමුවේ]] [[විජයබා පිරිවෙනෙහි]] අධිපති ව සිටි ෂඩ්භාෂාපර‍මේශ්වර [[තො‍ටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ]] ය.</br>
 
ශ්‍රී රාහුල මා [[හිමියන් විසින් රචිත පොත් අතර [[පරෙවි සන්දේශය]],[[සැලළි‍හිණි සන්දේශය]],]] [[කාව්‍යයශේකරය]],[[පංචිකා ප්‍රදීපය]] ,[[බුද්ධිප්පසාදිනිය]] යන පොත් ප්‍රචලිත ය.රහල් හිමියන් ගේ උසස්ම කාව්‍යය‍ ලෙස සිහිත්‍යකාමින්ගේසාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැලළි‍හිණි සන්දේශය යි.එය රචිතව ඇත්තේ සවන(vi) [[පැරකුම්බා]] රජුගේ කණිටු දියණියන් වන [[ලෝකනාථා(උලකුඩය)]] දේවියට ,රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස [[කැළණියේ]] [[විභීෂණ]] දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.</br>
 
 
මෙය ‍පද්‍ය [[107]] කින් සමන්විත,නවමු අදහස්,උපමා,අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත් සන්දේශ කාව්‍යය‍කි.එහෙයින් සැලළි‍හිණි සන්දේශය [[සිංහල]] [[සාහිත්‍යයේ]] හිමි වන්නේ උසස් තැනකි.

සංස්කරණ

896

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/9501" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි