"කැමරව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: gan:相機
No edit summary
14 පේළිය:
කැමරාවක් විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘශ්‍ය පරාසයට අයත් කොටසට අදාල ආලෝකය හෝ එහි වෙනත් කොටසකට අයත් ආලෝකය සමඟ ක්‍රියාත්මක වන එකක් විය හැක. සාමාන්‍යයෙන් කැමරාවක් සමන්විත වනුයේ එක් කෙළවරක ආලෝකය ඇතුල් වීම සඳහා කුඩා විවරයකින් යුත් ආවරණය වූ කුහරමය කොටසක් සහ විවරයෙන් ඇතුල් වන ආලෝකය පටිගත කිරීම හෝ නැරඹීම සඳහා සකස් කළ ප්‍රතිග්‍රාහක මතුපිටකිනි. බොහෝ කැමරාවල විවරයට ඉදිරියෙන් කාචයක් ස්ථානගත කොට තිබෙන අතර එමඟින් ඇතුල් වන ආලෝකය එක් රැස් කර අදාල සම්පූර්ණ ප්‍රතිබිම්භය හෝ ‍ඉන් කොටසක් පටිගත කෙරෙන පෘෂ්ටය මතට නාභිගත කෙරේ. විවරයේ ප්‍රමාණය බොහෝ විට ප්‍රාචීර යාන්ත්‍රණයක් පාලනය කෙරෙන නමුත් ඇතැම් කැමරාවල විවරයේ ප්‍රමාණය වෙනස් කළ නොහැක.
 
 
http://en.wikipedia.org/wiki/Camera
[[Category:ඡායාරූපකරණය]]
 
"https://si.wikipedia.org/wiki/කැමරව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි