"විශාල මැෂින් තුවක්කු (කාල තුවක්කු)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[ගොනුව:Jedrusie.jpg|thumb|1944 දී Ckm wz.30 අවියකින් ප්‍රහාර එල්ල කර…' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
6 පේළිය:
 
ඉතා පැරණි මැෂින් තුවක්කුවක් සේ සැලකෙන “මැක්සිම්” අවිය ඊට හොඳම උදාහරණයක් වන අතර “තෙපාද” ආධාරකයක් හෝ රෝධ සහිත ආධාරකයක් යොද‍ා ගනිමින් භාවිතයට ගන්නා එය හැසිරවීමට කණ්ඩායමක් අවශ්‍යය වේ. විශාල කාල තුවක්කුවකට M2 අවිය හොඳම නිදසුනක් වේ. විෂ්කම්භය 13mm සිට 15mm තෙක් නිපදවා ඇති අවි ස්වයංක්‍රීය කාලතුවක්කු වේ.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Heavy_machine_gun
 
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."