"පුරාතන ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
[[ගොනුව:Egypt.Giza.Sphinx.01.jpg|thumb|දකුණ|300px|[[කෆ්රිගේ පිරමිඩය]] ([[ඊජිප්තුවේ සතරවන රාජවංශය|4වන රාජවංශය]]) සහ [[ගීසාහි මහා ස්පින්ක්ස්]] (ක්‍රිපූ 2500 අවදියෙහි හෝ සමහරවිට ඊටත් පෙර)]]
 
'''පුරාතන ඉතිහාසය''' යනු [[පැරණි ලෝකය|පැරණි ලෝකයේ]] [[ලිවීම පිළිබඳ ඉතිහාසය|ලිඛිත මානව ඉතිහාසයෙහි]] සිට යුරෝපයේ [[පූර්ව මධ්‍යතන යුග]] <ref>[http://www.historyofworld.net/ancient-history_m,7~o,3~i,47.html ancient-history<!-- Bot generated title -->]{{dead link|date=January 2010}}</ref> දක්වා [[ඉතිහාසය|ලිඛිත ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයයි]]<ref>Crawford, O. G. S. (1927). Antiquity. [Gloucester, Eng.]: Antiquity Publications [etc.]. (cf., History education in the United States is primarily the study of the written past. Defining history in such a narrow way has important consequences ...)</ref>.
මානව වර්ගයාගේ ආරම්භායේ සිට පුරාතන මධ්‍යයතන යුගය දක්වා ලිඛිත ඉතිහාසය පුරාතන ඉතිහාසයයි. නූතන යුගයේ පුරාවිද්‍යාඥයන්ගේ ඉලක්කය බවට එය පත්වී ඇත. සාම්ප්‍රදායික පුරාතන කාලය ලෙස බොහෝ විට සලකන්නේ ක්‍රි.පූ. 776 දී පමණ සිට වාර්තා වන ග්‍රික ඉතිහාසයයි. රෝමය සොයා ගත් ලෙස දළ වශයෙන් සැලකෙන ක්‍රි .පු. 753 දී පෞරාණික රෝමයේ ආරම්භය ලෙස සලකයි.
 
මානව වර්ගයාගේ ආරම්භායේ සිට පුරාතන මධ්‍යයතන යුගය දක්වා ලිඛිත ඉතිහාසය පුරාතන ඉතිහාසයයි. නූතන යුගයේ පුරාවිද්‍යාඥයන්ගේ ඉලක්කය බවට එය පත්වී ඇත. සාම්ප්‍රදායික පුරාතන කාලය ලෙස බොහෝ විට සලකන්නේ ක්‍රි.පූ. 776 දී පමණ සිට වාර්තා වන ග්‍රික ඉතිහාසයයි. රෝමය සොයා ගත් ලෙස දළ වශයෙන් සැලකෙන ක්‍රි .පු. 753 දී පෞරාණික රෝමයේ ආරම්භය ලෙස සලකයි.
 
පුරාණ ඉතාහිසයේ අවසානය පැහැදිලිව සදහන් නොවුනත් බොහෝ බටහිර විද්‍යාර්ථයන් බටහිර රෝම අධිරාජ්‍යයේ බිද වැටීම ලෙස සලකනු යේ ක්‍රි.පූ. 476 දී පලමුවන ජර්ස්ටිනන් අධිරාජයාගේ අභාවයට හෝ ක්‍රි.පූ. 632 දී පුරාතන යුරෝපීය ඉතිහාසයේ අවසානය ලෙස ඉස්ලාමිය ආගමේ පැතිරිම බව සලකයි. වාර්ථාගත ඉතිහාසයේ පැතිරිම දළ වශයෙන් අවුරැදු 5000 ක් 55000 ක් පමණ ලෙස සැලකෙන්නේ දැනට සොයාගෙන ඇති පැරණිම ලිඛිත ඉතිහාසය ලෙස සලකන පැරණි සුමේරියානු සෙල්ලිපි ද සැලකිල්ලට ගෙනය. බෙහෝ ඉතිහාසඥයන් මෙය ඉතිහාසයේ ආරම්භය ලෙස සලකයි.
Line 42 ⟶ 44:
ද්වීතියික ප්‍රභවයන්
සමහර විට පුරාණ ලෝකය ගැන දැනට අප දන්නා දේවල් මතු වුයේ පුරාතන ඉතිහාසඥයින් ලියු වාර්තා වලිනි. සෑම පැරණි ‍ේඛකයෙකුගේම පක්ෂ භජනය වාර්තාවට නැගීම වැදගත් වුවත් අපට පුරාණ අතීතය ගැන තේරුම් ගන්නට පාදක වන්නේ ඔවුන්ගේ එම වාර්තාය. සිහිකල යුතු පුරාණ ලේඛකයින් අතර වැල්මිකි, වත්ස්‍යයානා, ව්‍යශා, කාලිදාස, චානක්යා, සන් ට්ස්, හීරොඩෝටස්, ජෝසපස්, ලිවී, පොලිබියස්, සුටෝනියස්, ටැකිටස්, තුසිඩයිඩස් සහ සිමා ක්වියෑං වෙති.
 
==ආශ්‍රිත==
===උපහරණ සහ සටහන්===
{{ආශ්‍රලැයිස්තුව|2}}
"https://si.wikipedia.org/wiki/පුරාතන_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි