"පුරාතන ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
 
රෝම අධිරාජ්‍යයේ ලෝකයේ වැඩි සාහිකය සංස්කෘතියක් ඇති අධිරාජ්‍යයක් වුවාත් ඔවුන් කළ නිර්මාණයයන් බොහෝමක් අද සොයා ගත නොහැක. උදා: ක්‍රි. පු. 1 සියවසේ ජිවත් වු ලිවි රෝම ඉතිහාසාඥයා ලියු වෙළුම් 142 කින් යුත් ''Ab Urde con dide) (නගරය සොයා ගැනීමේ සිට නම් කෘතියේ වෙළුම් 35 ක් පමණක් අද ඉතිරිව ඇත. අනෙක් ඒවායේ සාරාංශ පමනක් පවතී. Pompeius Trogvs වැනි වෙනත් රෝම ඉතිහාසඥයාගේ නිර්මාණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.. ඉතිහාසාඥයා සතුව වඩා හොදින් ඉතිහාස අධ්‍යාපනය කිරිමේ මුලික මාවත් දෙකක් ඇති අතර ඒවා නම් ඉතා පැරණි දේ අධ්‍යයනය කිරිමේ විද්‍යාව හා ප්‍රාථමික මුලාශ්‍ර අධ්‍යාපනය.
 
ඉතිහාසය අධ්‍යයනය
 
 
ඉතිහාසය හැදෑරීමේ දී ඇතිවන මුලිකම ගැටළුව වන්නේ මනුශ්‍ය ක්‍රියාවලීන් නිසා වාර්ථාගත කරන ලද ඉතිහාසය ලේඛනාගත කල නොහැකි වීම හා වර්ථමාන දිනයන්ට ආරක්ෂා වී තිබෙන්නේ ලේඛනවලින් ඉතා සුළු කොටසක් පමණක් විමයි. එසේම මෙම තොරතුරැවල විශ්වාසවන්ත භාවය මෙම ලේඛනවල දත්ත මත රදාපවතින බව සලකා බැලිය යුතුය. ඉතිහාසය රචනාකිරීමේ හැකියාව පවතින්නේ ඉතා සුළු කොටසකට පමනි.
 
පුරාතන ලොකයේ සාක්ෂරතාව පැවති සංස්කෘතිව් අතරින් රොමන් අධිරාජ්‍යය එකකි. නමුත් බොහෝ ක්‍රියාවලින් ඉතා පුළුල්ව අධ්‍යයනය කල ඉතිහාසඥයින් අහිමි විය. උදාහරණයක් ලෙස බුද්ධවර්ෂ පළමු ශතවර්ෂයේ ජිවත් වූ 'ලිවී' නමැති රෝමන් ඉතිහාසඥයා රෝම ඉතාහිසය 'Ab urbe condita' නම් වු පරිච්ඡේද 144 කින් යුතු ග්‍රන්ථයක් රචනා කර ඇත. නමුත් දැනට ඉතිරිව පවතින්නේ එහි පරිච්ඡේද 35 ක් පමණි. එසේම අනිකුත් පරිච්ඡේදයේ කෙටි සටහන් විශාල ප්‍රමාණයක් සදහන් වේ. රෝම අධිරාජ්‍යයයේ ක්‍රියාවලින් ඉතා සුළුතරයක් පමණක් ප්‍රධාන ඉතිහාසඥයින් රැකගෙන තිබේ.
 
ඉතිහාසය තුල ඉතා ‍හොද අවබෝධයක් ඇති ප්‍රධාන මාවත් දෙකක් ඉතිහාසඥයින්ට තිබේ. පුරාණ වස්තු ශාස්ත්‍රය හා අධ්‍යයනය කිරිම පවත්නා පාඨ ග්‍රන්ථයන් ප්‍රාතමික සම්පත් මෙම සම්පත් වන අතර ඒවා තොරතුරැ සම්භාවයට හා අධ්‍යයය තුල පවතින අදහස් වලට ඉතා සමීපවේ. අර්ථකථන අනුව ප්‍රාථමික සම්පත් ගොඩනැගෙන ක්‍රමය ද මිට බලපායි.
 
පුරාතන ඉතිහාසය අධ්‍යයනය
"https://si.wikipedia.org/wiki/පුරාතන_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි