"ක්‍රියාත්මක ප්‍රකාශ තන්තුවක න්‍යාය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
 
ෆෝටෝනික ස්ඵටික තන්තු නිපදවා ඇතේ ක්‍රමික රටාවකට අනුව වර්තනාංක වෙනස් කරමිනි. (බොහෝ විට තන්තුව දිගේ දිවෙන සිලින්ඩරාකාර සිදුරු ලෙස) එවැනි තන්තු ආලෝකය හරයට සීමා කිරීමට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට අමතරව හෝ ඒ වෙනුවට අපකිරණය යොදා ගනී. මෙම තන්තුවෙහි ගුණ විවිධ යෙදුම් විශාල සංඛ්‍යාවකට සුදුසු පරිදි සැකසිය හැක.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Fiber_optics#Principle_of_operation
 
 
[Category:භෞතිකවේදය]]
[Category:සන්නිවේදනය]]
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

සංස්කරණ

414

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/93813" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි