"ක්‍රියාත්මක ප්‍රකාශ තන්තුවක න්‍යාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
40 පේළිය:
 
ෆෝටෝනික ස්ඵටික තන්තු නිපදවා ඇතේ ක්‍රමික රටාවකට අනුව වර්තනාංක වෙනස් කරමිනි. (බොහෝ විට තන්තුව දිගේ දිවෙන සිලින්ඩරාකාර සිදුරු ලෙස) එවැනි තන්තු ආලෝකය හරයට සීමා කිරීමට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට අමතරව හෝ ඒ වෙනුවට අපකිරණය යොදා ගනී. මෙම තන්තුවෙහි ගුණ විවිධ යෙදුම් විශාල සංඛ්‍යාවකට සුදුසු පරිදි සැකසිය හැක.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Fiber_optics#Principle_of_operation
 
 
[Category:භෞතිකවේදය]]
[Category:සන්නිවේදනය]]
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."