"ධාවන තරග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ධාවන තරගයන්හි ආරම්භය සිදු වුයේ ස්වයංක්‍රීය පෙ…' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
5 පේළිය:
ජාත්‍යන්තර තරගයන් ආරම්භ වූයේ ‘ගෝර්ඩ්න්’ බෙනට් කුසලාන (gorden bennet cup auto recinz) තරගයත් සමගය.
 
එක්සත් ජනපදයේ පැවති ප්‍රථම කාර් තරගය වූයේ ඉවැන්ස්මිත්, ඉල්ලි නොයිස් හිදීය. ඒ 1882 නොවැම්බර් 28 සැතපුම් 54 – 36 දක්වා (කි.මී 87 – 48) තරගයක් ලෙසිනි. එහිදී පැය 10 මිනිත්තු 23 ක් වාර්තා කරමින් ප්‍රෑන්ක් ඩුයේ ජය ගත්තේය. ඒ පෙට්‍රල් වාහන තුනක් හා එක් විද්‍යුත් කාරයක් පරදවමිනි. ප්‍රථම කුසලාන තරගය වූයේ ‘Vanderbilt cup’ වැන්ඩර් බිල්ට් කුසලානයයි.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Auto_racing#The_beginning_of_racing
 
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ධාවන_තරග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි