"ධාවන තරග" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('ධාවන තරගයන්හි ආරම්භය සිදු වුයේ ස්වයංක්‍රීය පෙ…' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
ජාත්‍යන්තර තරගයන් ආරම්භ වූයේ ‘ගෝර්ඩ්න්’ බෙනට් කුසලාන (gorden bennet cup auto recinz) තරගයත් සමගය.
 
එක්සත් ජනපදයේ පැවති ප්‍රථම කාර් තරගය වූයේ ඉවැන්ස්මිත්, ඉල්ලි නොයිස් හිදීය. ඒ 1882 නොවැම්බර් 28 සැතපුම් 54 – 36 දක්වා (කි.මී 87 – 48) තරගයක් ලෙසිනි. එහිදී පැය 10 මිනිත්තු 23 ක් වාර්තා කරමින් ප්‍රෑන්ක් ඩුයේ ජය ගත්තේය. ඒ පෙට්‍රල් වාහන තුනක් හා එක් විද්‍යුත් කාරයක් පරදවමිනි. ප්‍රථම කුසලාන තරගය වූයේ ‘Vanderbilt cup’ වැන්ඩර් බිල්ට් කුසලානයයි.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Auto_racing#The_beginning_of_racing
 
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

සංස්කරණ

414

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/93811" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි