"මුර බෝට්ටු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
ප්‍රමාණයෙන් කුඩා වීම හා අඩු වියදම මේවා ලෝකයේ සුලභතම යුධ යාත්‍රා බවට පත් ‍කොට ඇත. “ කොල ජල” හැකියාවන් පමණක් ඇති යාත්‍රා ඒ අතර විශේෂ වේ. ඒවා උතුරු මුහුද වැනි කුඩා මුහුදු වලටද ප්‍රයෝජනවත් වේ.
 
මෙවැනි යුධ මූලික රාජකාරි සඳහා යෙදවෙන සමාන යාත්‍රා අතරට ට්‍රොපිඩෝ බෝට්ටු හා මිසයිල බෝට්ටු අයත් වේ. එක්සත් ජනපද නාවුක හමුදාව Pegasus වර්ගයේ සන්නද්ධ ජල යාත්‍රා වසර ගණනාවක් තිස්සේ යුධ බෝට්ටුවල රාජකාරිය සඳහා යොදා ගැනේ. “ ගංගාමය මුර බෝට්ටු” විශාල ගංගාවල මුර සේවය සඳහා එක්සත් ජනපදය සැලසුම් කළ මුර බෝට්ටු වර්ගයකි.
 
 
 
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Patrol_boat
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/මුර_බෝට්ටු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි