"මාලි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මාලි මාලි රටෙහි නිල නාමය වන්නේ 'මාලි ජනරජය' යන්න...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
4 පේළිය:
 
වත්මන් මාලි රාජ්‍යය වරෙක සහරාව පුරා විහිදුනු වෙළද ජාලය හසුරැවන ලද බටහිර අප්‍රිකානු අධිරාජ්‍ය ත්‍රිත්වයේ කොටස් කරැවකුව සිටියේ ය. එම අධිරාජ්‍යයන් ත්‍රිත්වය වන්නේ ඝානා අධිරාජ්‍යය, මාලී යන නාමයෙහි මුලාශ්‍ර වූ මාලි අධිරාජ්‍යය, මාලී යන නාමයෙහි මුලාශ්‍ර වූ මාලි අධිරාජ්‍යය හා ‍සොන්ඝයි (Songhai) අධිරාජ්‍යය. වර්‍ෂ 1800 පසුභාගයේ දී, මාලි රාජ්‍යය ප්‍රංශයේ පාලනයට නතු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ සූඩාන්හි කොටසක් බවට පත් වීමට සිදු විය. මාලි, සෙනගල් රාජ්‍යය සමග එකවිට නිදහස ලබමින් 'මාලි ෆෙඩරල් රාජ්‍ය සමූහය' බවට බත් වූයේය. වසරක් ඇවෑමෙන් 1991 දී දියත් වූ කුමන්ත්‍රණයක ප්‍රතිපල ලෙස නය ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමත් ප්‍රජාතන්ත්‍රික , බහු පක්ෂ රාජ්‍යයක් ලෙස මාලී රාජ්‍යය ස්ථාපිත වීමත් සිදුවිය. ජනගහනයෙන් හරි අඩක් පමණ ලබන්නේ ජාත්‍යන්තර අවම දෛනික ආදායම වූ ඇමෙරිකන් ඩොලර් 1.25 ටත් වඩා අඩු ආදායමකි.
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/මාලි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි