"අනුමාපනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: මෙම ලිපිය පරිමා මිතික අනුමාපනය ගැනය. වෙනත් භාවිත සඳහා අනුමාපන (පැහ...
 
No edit summary
13 පේළිය:
සියලු අනුමාපන සදහා දර්ශක අවශ්‍ය නොවේ. ඇතැම් අවස්ථාවල දී ප්‍රතික්‍රියක හෝ ඵලවල ප්‍රභල වරණයකින් යුක්තවන අතර ඒවා දර්ශක ලෙස සැලකිය හැකි වේ. උදාහරණයක් ලෙස පොටෑසියම් පර්මැංගනේට් (රෝස/ දම්) අනුපාතයක් ලෙස යොදා ගෙන සිදු කරන ඔක්සිකරණ - ඔක්සිහරණ අනුමාපනවල දී දර්ශකයක් අවශ්‍ය නොවේ. අනුමාපනය ඔක්සිහරණය වන විට එය අවර්ණ වෙයි. සමතුලිත ලක්ෂ්‍යට පසුව වැඩි පුර අනුමාපක තිබේ. අන්තලක්ෂ්‍ය හදුනාගන්නේ අනුමාපන කරන ද්‍රවණයේ ප්‍රථමයෙන්ම ඇති වන ලා රෝස පැහැයෙනි.
 
PH වක්‍රයේ ගණිතමය ස්වභාවයට අනුව සංක්‍රමණය වීම ඉතාමත් තියුණුය. ඒ කෙසේ ද යත් අන්ත ලක්ෂ්‍යයට මොහොතකට පෙර එක්වන එක් අනුමාපන බිංදුවකින් දර්ශකයේ ක්ෂණික වර්ණ පරාසයක් ඇති වීමට තරම් සැලකිය යුතු PH වෙනසක් සිදුවීමයි. දර්ශකයේ වර්ණ වෙනස්වන ස්ථානය හා අනුමාපනයේ සත්‍ය සමතුලිත ලක්ෂ්‍යය අතර ඉතා සුළු වෙනසක් තිබේ. මෙය දර්ශක දෝෂය ලෙස හඳුන්වන අතර එය නිර්ණය කළ නොහැකි තරම් කුඩා වේ.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Titration
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/අනුමාපනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි