"සෙරමික් (පිඟන් මැටි)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
බොහොමයක් සෙරමික් ද්රාව්ය් දෘඪ සවිවර හා භංගුරය. සෙරමික් පිළිබඳ අධ්යෂයනයන් හා වැඩි දියුණු කිරීමවලට මෙම ලක්ෂණ හා බැඳුණු ගැටළු නිරාකරණය කිරීමේ ක්ර ම හා ද්රකව්යධවල ශක්තිමත් බව වැඩි කිරීම මෙන්ම නව යෙදීම් පරීක්ෂා කිරීම ඇතුළත් වේ.
 
පරීක්ෂා කිරීම හා ද්රීව්යය සඳහා ඇමරිකානු සංගමය (ASTM) සෙරමික් ලිපියක් පහත පරිදි අර්ථ දක්වා ඇත. ස්පටීකරණ හෝ ආංශිකව ස්පටීකරණ ව්යුාහවල හෝ වීදුරුවල ඔප දමන ලද හෝ ඔප දමන නොලද වස්තු සහිත ලිපියක් වන අතර එම වස්තු අකාබනික අලෝහ මූලද්රවව්යිවලින් නිපදවී ඇති අතර සිසිලනය වීමේ දී ඝනීභවනය වන ද්ර්ව වී ඇති ස්කන්ධයකින් හෝ තාපයේ ක්රිවයාවෙන් උත්පාදනය වී හා පරිණත වී ඇත.
 
 
 
== References ==
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
 
 
 
http://en.wikipedia.org/wiki/Ceramic
"https://si.wikipedia.org/wiki/සෙරමික්_(පිඟන්_මැටි)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි