"බෙල්ජියම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
27 පේළිය:
දුරකථන සංකේත - 32
 
බෙල්ජියම් රාජ්‍ය යුරෝපයේ ඊසාන වයඹ ප්‍රදේශයේ රටකි. යුරෝපානු හවුලෙහි සමාරම්භකයෙක් වන අතර එහි මූලස්ථානය හා අනෙකුත් අන්තර්ජාතික සංවිධාන NATO ද ඇතුළත්ව එහි පිහිටා ඇත. එය වර්ග කි.මී.30,528 (11,787 වර්ග සැතැප්ම) හා ජනගහනය මිලියන 10.7කි. ජර්මානු හා ලතින් යුරෝප සංස්කෘතීන් අතර, බෙල්ජියම් වාග් විද්‍යා කණ්ඩායම් දෙකක ප1ධාන ස්ථානයයි. ෆලෙමිෂ් හා ප්‍රංශ භාෂාව කථා කරන පුද්ගලයන් වන වලුන්ස් සහ ජර්මන් කථාකරන කුඩා කණ්ඩායමක් වේ. බෙල්ජියමේ විශාලතම ප්‍රාදේශිතයන් වන්නේ ඕලන්ද කථාකරන ප්‍රදේශ වන උතුරැ ෆැලැන්ඩර්ස් හා ප්‍රංශ කථාකරන දකුණු ප්‍රාදෙස්ශියතයයි. බ්‍රසල්ස් ප්‍රධාන පළාත නිල වශයෙන් ද්වී භාෂා ප්‍රදේශයන් වන අතර ප්‍රංශ කථාකරන එන්ත්ලේවි ෆ්ලෙමිෂ් ප්‍රාදේශතය අතර වෙයි. නැගෙනහිර බොලෝනියාව තුළ ජර්මානු කථාකරන කුඩා ජන කොසක් ජීවත් වෙයි. බෙල්ජියානු භාෂා ශාස්ත්‍ර විවිධත්වය එහි දේශපාලන හා සංස්කෘතිමය අර්බුද එහි දේශපාලන ඉතිහාසයෙහි හා සංකීර්ණ ආණ්ඩුක්‍රමයක් තුළ විදහා දැක්වෙයි.
 
 
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
2
"https://si.wikipedia.org/wiki/බෙල්ජියම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි