"සිද්ධාර්ථ කුමරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
මෙය කලයුත්තේ සංවාද tab පිටුවේය 112.135.214.152 මගින් සිදුකල 93505 සංශෝධනය අහෝසි කරන්න ([[User talk:112.13
1 පේළිය:
'''[[පරිශීලක:හංසක123]] ගේ සාවද්‍ය පෙළ''': සිද්ධාර්ථ ගෞතම කුමරැ ලුම්බිණි නගරයේ උපත ලැබු අතර කපිලවස්තු පුරයේ හැදි වැඩිනි. එහුගේ පියාවන සුද්ධෝන රජතුමා කුමරැගේ උපතින් පසු බ්‍රාහ්මණියින්ගෙන් කුමරැගේ අනාගතය පිළිබද විමසු විට ඔහු සක්විත රජයෙන් හෝ බුද්ධත්වයට පත්වන බව පැවසුහ. කුමරැ සක්විති රජෙකු කිරිමට උනන්දුවු ස්ද‍්ධෝදන රජතුමා තම පුත්‍රයාව ලෝකයේ යථාර්ථය හා දුක් සහිත ස්වභාවය එහුට නොපෙන්නට සැලැස්විය. නමුත් අවුරැදු 29 දී මාලිගයෙන් පිටතට යන ගමනකදී මහල්ලෙක් , ලෙඩෙක්, මළ කදක් හ පැවදි තාපයෙක් දැකීමෙන් කුමරැ ජීවිතයේ යාථා ස්වභාවය අවබෝධකරගත්තේය. මෙය සරත පෙරනිමිතිය.
 
'''[[පරිශීලක:හංසක123]] ගේ සාවද්‍ය පෙළ''': මෙම සතර පෙරනිමිති දැකීමෙන් මහත් කලකිරීමට පත් වු කුමරැ මහළු පියා, ලෙඩවීම හා මරණයට මඩ පැවැත්වීම සදහ පැවිදිවීමට සිතුවේය. තම රාජකීය සැපසම්පත් හැරදමා මාලිගාවෙන් පිටවු කුමරැ තවුසේ ජීවිතයකට ඇතුලත් විය. සිදුහත් තවුසා පළමු ශරීරයට දැඩි දුක් දිමෙන් විමුක්තිය ලගා කර ගැනීමේ ක්‍රමය අනුගමනය කළ සේක. නමුත් මෙම ක්‍රමය ඵලදායි නොවන බව වටහාගත් එතුමා එම පිළිවෙත අතහැර භාවනා කිරීම සදහා යොමු වීය.
'''මා සිතන අයුරු නිවරැදි පෙළ:''' සිද්ධාර්ථ ගෞතම කුමරු ලුම්බිණි නගරයේ උපත ලැබු අතර කපිලවස්තු පුරයේ හැදී වැඩිනි. ඔහුගේ පියාවන සුද්ධෝදන රජතුමා කුමරුගේ උපතින් පසු බ්‍රාහ්මණයින්ගෙන් කුමරුගේ අනාගතය පිළිබඳද විමසු විට ඔහු සක්විති රජෙක් හෝ බුද්ධත්වයට හෝ පත්වන බව පැවසුහ. කුමරු සක්විති රජෙකු කිරිමට උනන්දුවු සුද්ධෝදන රජතුමා තම පුත්‍රයාව ලෝකයේ යථාර්ථය හා දුක් සහිත ස්වභාවය ඔහුට නොපෙනෙන්නට සැලැස්විය. නමුත් අවුරුදු 29 දී මාලිගයෙන් පිටතට යන ගමනකදී මහල්ලෙක් , ලෙඩෙක්, මළ කඳක් හා පැවිදි තාපසයෙක් දැකීමෙන් කුමරු ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගත්තේය. මෙය සතර පෙරනිමිතිය.
 
'''[[පරිශීලක:හංසක123]] ගේ සාවද්‍ය පෙළ''':ආනාපාන සති භාවනාව (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබදව සිත පිහිටුවීම) වැඩි විමෙන් අනතුරැව එතුමා මධ්‍යම ප්‍රතිපදාව (ශරරයට දඩි සැපදීම හා දැඩි දුක්දීම යන අන්ත කෙන් වෙන්වී මද මාර්ගය) අවබෝධකරගත්තේය. සුජාතා නම් සිටු දුවකගෙන් කිරිපිඩු පුජාවක් පිළිගත් එතුමා ඇසතු ගසක් මුල හිදගෙන (වර්තමානයේ බෝධි වෘක්ෂය ලෙස හදුන්වන්නේ මෙයයි) සත්‍ය සොයාගන්නා තෙක් නොනැගිටිමි අධිෂ්ඨාන කළ සේක. දින 49 ක් භාවනාකිරිමෙන් අනතුරැව වයස 35 දී බුද්ධත්වයට පැමිණි එතුමා ගෞතම බුදුරජාණන්වහන්සේ නම් වේ. උන්වහන්සේ අවු 45 ක් ධර්ම චාරිකාවේ යෙදෙමින් බුද්ධධර්මය ඉගැන්වීමේ නිරතවු අතර අවු. 80 දී කුසිනාරාව (කුෂිනගර්) හිදී පරිනිවන් පෑ සේක.
'''[[පරිශීලක:හංසක123]] ගේ සාවද්‍ය පෙළ''': මෙම සතර පෙරනිමිති දැකීමෙන් මහත් කලකිරීමට පත් වු කුමරැ මහළු පියා, ලෙඩවීම හා මරණයට මඩ පැවැත්වීම සදහ පැවිදිවීමට සිතුවේය. තම රාජකීය සැපසම්පත් හැරදමා මාලිගාවෙන් පිටවු කුමරැ තවුසේ ජීවිතයකට ඇතුලත් විය. සිදුහත් තවුසා පළමු ශරීරයට දැඩි දුක් දිමෙන් විමුක්තිය ලගා කර ගැනීමේ ක්‍රමය අනුගමනය කළ සේක. නමුත් මෙම ක්‍රමය ඵලදායි නොවන බව වටහාගත් එතුමා එම පිළිවෙත අතහැර භාවනා කිරීම සදහා යොමු වීය.
 
'''මා සිතන අයුරු නිවරැදි පෙළ:''' මෙම සතර පෙරනිමිති දැකීමෙන් මහත් කලකිරීමට පත් වු කුමරු, මහළු වීම, ලෙඩවීම හා මරණයට පත්වීම මැඩ පැවැත්වීම සඳහා පැවිදිවීමට සිතුවේය. තම රාජකීය සැපසම්පත් හැරදමා මාලිගාවෙන් පිටවු කුමරු තවුස් ජීවිතයකට ඇතුලත් විය. සිදුහත් තවුසා පළමු ශරීරයට දැඩි දුක් දීමෙන් විමුක්තිය ලගා කර ගැනීමේ ක්‍රමය අනුගමනය කළ සේක. නමුත් මෙම ක්‍රමය ඵලදායි නොවන බව වටහාගත් එතුමා එම පිළිවෙත අතහැර භාවනා කිරීම සදහා යොමු වීය.
 
 
'''[[පරිශීලක:හංසක123]] ගේ සාවද්‍ය පෙළ''':ආනාපාන සති භාවනාව (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබදව සිත පිහිටුවීම) වැඩි විමෙන් අනතුරැව එතුමා මධ්‍යම ප්‍රතිපදාව (ශරරයට දඩි සැපදීම හා දැඩි දුක්දීම යන අන්ත කෙන් වෙන්වී මද මාර්ගය) අවබෝධකරගත්තේය. සුජාතා නම් සිටු දුවකගෙන් කිරිපිඩු පුජාවක් පිළිගත් එතුමා ඇසතු ගසක් මුල හිදගෙන (වර්තමානයේ බෝධි වෘක්ෂය ලෙස හදුන්වන්නේ මෙයයි) සත්‍ය සොයාගන්නා තෙක් නොනැගිටිමි අධිෂ්ඨාන කළ සේක. දින 49 ක් භාවනාකිරිමෙන් අනතුරැව වයස 35 දී බුද්ධත්වයට පැමිණි එතුමා ගෞතම බුදුරජාණන්වහන්සේ නම් වේ. උන්වහන්සේ අවු 45 ක් ධර්ම චාරිකාවේ යෙදෙමින් බුද්ධධර්මය ඉගැන්වීමේ නිරතවු අතර අවු. 80 දී කුසිනාරාව (කුෂිනගර්) හිදී පරිනිවන් පෑ සේක.
 
'''මා සිතන අයුරු නිවරැදි පෙළ:''' ආනාපාන සති භාවනාව (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව සිත පිහිටුවීම) වැඩීමෙන් අනතුරුව එතුමා මධ්‍යම ප්‍රතිපදාව (ශරීරයට දැඩි සැපදීම හා දැඩි දුක්දීම යන අන්ත දෙකෙන් වෙන්වී මැද මාර්ගය) අවබෝධ කරගත්තේය. සුජාතා නම් සිටු දුවකගෙන් කිරිපිඞු පුජාවක් පිළිගත් එතුමා ඇසතු ගසක් මුල හිඳගෙන (වර්තමානයේ බෝධි වෘක්ෂය ලෙස හඳුන්වන්නේ මෙයයි) සත්‍ය සොයාගන්නා තෙක් නොනැගිටිමියි අධිෂ්ඨාන කළ සේක. දින 49 ක් භාවනාකිරිමෙන් අනතුරුව වයස 35 දී බුද්ධත්වයට පැමිණි එතුමා ගෞතම බුදුරජාණන් වහන්සේ නම් වේ. උන්වහන්සේ අවු 45 ක් ධර්ම චාරිකාවේ යෙදෙමින් බුද්ධ ධර්මය ඉගැන්වීමේ නිරතවු අතර අවු. 80 දී කුසිනාරාව (කුෂිනගර්) හිදී පරිනිවන් පෑ සේක.
"https://si.wikipedia.org/wiki/සිද්ධාර්ථ_කුමරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි