"අභිෂේක් භච්චන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පිටුව හිස් කෙරිණි
No edit summary
1 පේළිය:
අභිශේක් භච්චන් "වීඩීයෝකොන් ඩී එච්2 "දියත් කිරීමකදි ගන්නා ලදි.
උපත-1976 පෙබරවාරි 5(වයස34)
 
ඉන්දියාව,මහරාශ්ට්ර,මුම්බායි
 
රැකියාව-නලුවෙකි,නිශ්පාදකයෙකි,රූපවහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි.
 
ක්‍රිරියකාරි වර්ශ-2000-වර්තමානය
 
භාර්යව(වරු.)-අයිශ්වර්යා රායි(2007-වර්තමාන.)
 
අභිශේක් භච්චන්,(1976 පෙබරවාරි 5,ඉන්දියාවේ මහරාශ්ට්ර උපත ලැබූ)ඉන්දියානු නලුවෙක් වන අතර ඉන්දියානු සිනමා නලු අමිතාබ් භච්චන් හා ජයා භච්චන් ගේ පුත්රයාය. ඔහුගේ භර්යාව නිලියක් හා ලෝක රූ රැජිනි වු "අයිශ්වර්යා රායි" වේ. ඔහු ප්‍රථමයෙන් දර්ශනය වුයේ "ජේ පී දත්ත ගේ" "රෙෆියුජි(2000)" චිත්‍රපටයෙනි.
 
"ඩූම්" හා "යූවා" යන චිත්රපට වල ඔහු විශිශ්ට රගපෑමක් දැක්වු අතර ඒවා වඩාත් ප්රසිද්ධ විය.
 
අග භාගයෙදි,ඔහුගේ රගපෑම ප්‍රශන්සනීය වු අතර,ඊලග වර්ශ ද්හෙක තුලදිත් ඔහු පිදුම් ලැබීමට හැකි,"ෆිල්ම් ෆෙයර් උලෙලදි" ඔහුට "හොදම සහය නලුවාට "හිමි සම්මානය ඇතුලු සම්මාන කිහිපයක් ලැබුනි. එවකට සිට ඔහු විසින් වානිජමය වශයෙන් සාර්ථක වු චිත්රපට වල රගපෑවේ,ඉන්දීය සිනමවේ ප්රමුඛ නලුවෙකු ලෙස තම ස්ථාවරය ස්ථාපනය කරගනිමිනි.
 
 
පෙර ජීවිතය
 
අභිශේක් භච්චන්,බොලිවුඩ් චරිතයක් වන අමිතාබ් භච්චන් හා ඉන්දියනු නිලි ජයා භච්චන් ගෙ පුතු වේ.ඔහුගෙ වැඩිමහල් සොයුරිය "ශ්වේත භච්චන්-නන්දා(උපත1974)" වේ. ඔහුගෙ සීයා වන "හරිවන්ශ් රායි භච්චන්" ඉන්දීය සාහිත්යයේ ප්‍රරසිද්ධ කවියෙකි. ඔහුගෙ පරම්පරා නාමය "ස්රිවාස්තව්" වන අතර,"භච්ච්න්" ඔහුගෙ සීයා විසින් කවි ලිවීම්ට යොදා ගන්නා ලදි. කෙසේ හෝ අමිතාබ් විසින් තම පියා කවි ලිවිමට යොදා ගත් නම සිනමාවට පිවිසි පසු යොදා ගන්නා ලදි. ඔහු විසින් "ජම්නාබායි නසීර් පාසල",මුම්බයේ "බොම්බෙ ස්කොටිශ් ස්කූල්","මොඩර්න් ස්කූල්" "වසන්ත් විහාර්"නව දිල්ලිය හා "ඒග්ලෝන් කොලිජිය ස්විට්සලන්තයට යන ලදි. පසුව ඔහු ඇමෙරිකාවේ "බොස්ටොන් විශ්ව විද්‍යාලයට" ගිය අතර,තම පියා ගේ සමාගම වන “ABCL” අනතුරට මුහුන පා ඇති විට,තම නලු ජීවිතය අරම්භ කිරීම සඳහා පැමිනීය.
"https://si.wikipedia.org/wiki/අභිෂේක්_භච්චන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි