"අභිෂේක් භච්චන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පිටුව හිස් කෙරිණි
1 පේළිය:
"තාරෙ සමීන් පර්.."චිත්රපටියේ ප්‍රවර්ධන උත්සවයෙදි ගන්නා ලදි.(2007)
 
උපත-1965 මාර්තු 14 (වයස45)
 
මුම්බායි,මහරාශ්ට්ර,ඉන්දියාව
 
රැකියාව-නලුවෙකි, නිෂ්පාදකයෙකි, අධ්යමක්ෂකවරයෙකි, රචකයෙකි
 
ක්‍රියාකාරි වර්ෂයන් - 1974-1978, 1984, 1988-2001, 2005-වර්තමානය
 
භාර්යාව(වරු.) - කිරන් රාඕ (2005-වර්තමාන),රීනා දත්තා (1974-2002)
 
 
1964 මාර්තු 14 වන දින අමිර් හුසෙන් ලෙස උපත ලද අමිර් ඛාන් ඉන්දියනු චිත්රපට නලුවෙක්,නිශ්පාදකයෙක් සහ අධ්යක්ශවරයෙකි. ඔහු විසින් වානිජමය වශයෙන් සාර්ථක වු චිත්රපට විශාල ප්රමානයකට සහභාගි වෙමින් හින්දි සිනෙමාවෙ ප්රමුඛ නලුවෙකු බවට පත් වී ඇත "අමිර් ඛාන් නිශ්පාදන"සොයා ගත්තෙද ,එහි අයිතිකරු වන්නෙද,ඔහූය. අමිර් ඛාන් තම සිනමා ජීවිතය ආරම්භ කලේ නලුවෙකු ලෙස තම මාමා වු "නසීර් හුසෙන්" ගෙ "යාදොන් කි බාර්සාත්(1973)චිත්රපටයෙනි. ඔහු තම සිනමා ජීවිතය නිල වශයෙන් ආරම්භ කලේ අවුරුදු එකොලහකට පසුව "හොලි" චිත්රපටයෙනි(1984).
 
ඔහුගෙ ප්‍රථම වානිජමය වශයෙන් සාර්ථක වු චිත්‍රපටය වුයේ,ඔහුගෙ ඥාතියෙකු වන "මන්සූර් ඛාන්' ගෙ "කියා මත්සෙ කියා මත් තක්.."(1988)ය.ඒ සඳහා ඔහුට "ෆිල්ම් ෆෙයාර්" උලෙලදි "හොදම ප්‍රථම දර්ශන නලුවට හිමි සම්මානය ලබන ලදි. 1980 හා 1990 දි සත් වතාවක් නම් යෝජනා වීමෙන් පසුව,ඔහුට "ෆිල්ම් ෆෙයාර්" උලෙලදි ඔහුගෙ ප්‍රථම සම්මානය වන "හොදම නලුවාට" හිමි සම්මානය "රාජා හින්දුස්තානි"(1976) චිත්‍රපටය වෙනුවෙන් ලැබුනි. 2001 දි "ලගාන්" චිත්‍රපටය සඳහා "විද්වත් පර්ශද සම්මානය " සඳහා නම යෝජනා වු අතර එතුලින් ඔහු චිත්‍රපට නිශ්පාදකයෙකු ලෙස ප්‍රථම වතා වට දර්ශනය විය එහි ඔහු ප්‍රධාන චරිතය රගපාමින්,එ සඳහා තම දෙවනි "හොදම නලුවට" හිමි සම්මානය ලබන ලදි.
 
අවුරුදු හතරක විරාමයකින් පසුව,ඔහුගෙ ආගමනය නැවත සිදු වුයේ "කෙතන් මෙහෙත" ගෙ "මන්ගල් පාන්ඩේ :The rising(2005)" චිත්රපටයෙනි. පසුව ඔහු විසින් "ෆිල්ම් ෆෙයාර්" උලෙලදි "හොදම රගපෑමට හිමි සම්මානය "රන්ග් දෙ බසන්ති"(2006) චිත්රපටය සඳහා ලැබුනි. 2007 දි,අධ්යක්ශකවරයෙකු වශයෙන් ප්‍රථම දර්ශනය සිදු කලේ "තාරෙ සමීන් පර්"(like stars on earth.)චිත්‍රපටයෙනි.එ සඳහා ඔහුට "හොදම අධ්යක්ශවරයාට හිමි සම්මානය ද ලැබුනි. ඊට පසුව ඔහු විසින් නිශ්පාදිත ගජිනි(2008) එම වසරේ වැඩිම ලාභ ඉපැයු චිත්‍රරපටය විය.
 
2009 දි තිර ගත වු "ත්රි ඉඩියට්ස්" වානිජමය වශයෙන් වැදගත් වන අතර මෙ වන තුරු වැඩිම ලාබ ලැබු චිත්‍රරපටය විය.
2010 දි ඔහු විසින් ඉන්දීය සිනමාවට සිදු කල දායකත්වය වෙනුවෙන් "පද්ම භූශන්"නමින් පිදුම් ලැබීය.
 
 
[[ගොනුව: AamirKhan.jpg|thumb|]]
"https://si.wikipedia.org/wiki/අභිෂේක්_භච්චන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි