"‍සෝල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Db-g1}}සෝල් යනු කොරියානු රාජ්‍යයේ අග නගරය හා ප්‍රධානතම නගරය වේ. එහි ජනගහය මිලියන 10 ඉක්මවන අතර ලෝකයේ ඇති විශාලතම නගරයක් වන විශේෂයෙන්ම ජාතින් අතර විශාල ජනගහනයකින් යුක්ත නිසාවෙනි. සොල් ජාතික ප්‍රධාන පෙදෙසෙට ඉන්චියෝන් නගරය හහා මිලියන 24.5 ක ජනගහනයකින් යුත් ජියාන්ජි පළාත ද ඇතුළත්ය ඒ වාගේම එය ලොව දෙවන විශාලතම නගරය ද වේ. දකුණු කොරියානු ජනනගහනයෙන් හරි අඩක්ම ජීවත් වන්නේ සෝල් නුවරයි. සෝල් නුවරින් 1$4 කට ආසන්න පෙදෙසක් රටේ ආර්ථික, දේශපාලිනක හා සංස්කාතික මධ්‍යස්ථාන ලෙස සැලකෙයි.
 
කොරියා මහද්විපයේ මධ්‍යමයට වන්න හැන් නදිය අසබඩ සෝල් නුවර පිහිටා ඇති අතර මෙය බු.ව 18 දි මේක්ජි තක කොරයාවේ රාජ්‍ධානි 3 න් 1 ක් විය. වර්තමානයේ එය ගිනිකොන දිග සෝල් නුවර නම් වේ. පසුව කොරියාවු අධිරාජ්‍යයෙකු වන ජෝසන් ඩයිනස්ට් කාලයේ කොරියාවෙි අග නගරය බවට සෝල් නුවර පත්විය. කොරියානු ඉතිහාසයට අනුව සහශ්‍රයකටත් වඩා පැරණි චැන්ඩියෝකගන්, න්වාසියොන් බල කොටුව, ජොන්ග්මියා සිද්ධස්ථනාය හා ජේසන් ඩයිනටසිගේ සොහොන ලෝක උරැමයන් සුරැකි‍ේ සංවිධ‍ිනය විසින් පුරාවිද්‍යාත්මක ස්ථාන ලෙස නම් කළේය.
"https://si.wikipedia.org/wiki/‍සෝල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි