"ආතර් කොනන් ඩොයිල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ආතර් කොනන් ඩොයිල් ආතර් කොනන් ඩොයිල් උපත ලැබුව...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
ආතර් කොනන් ඩොයිල්
 
ආතර් කොනන් ඩොයිල් උපත ලැබුවේ 1859 මැයි මස 22 දින ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හිදිය. හොඩර් ප්ලේස්, ස්ටෝනිහර්ස්ට් හා ස්ටෝනිහර්ස්ට් විද්‍යාලවල මූලික අධ්‍යාපනය හැදෑරු ඔහු 1876 සිට 1881 දක්වා එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍යය විද්‍යාව ඉගෙන ගත්තේය. ඔහුගේ පලමු ප්‍රකාශිත කථාව පලවන්නේ චේම්බර්ස් එඩින්බර්ග් සගරාවේ ඔහුට අවුරුදු 20 ලබන්නට පෙරය. 1885 දී ඔහු තම ආචාර්ය උපාධිය ටබිස් ඩොසාලිස් විෂය සම්බන්ධයෙන් ලබාගත්තේය.
 
Line 16 ⟶ 14:
 
 
[[Category:1859 උපත්]]
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ආතර්_කොනන්_ඩොයිල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි