"නව දිල්ලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Db-g1}}ඉන්දිය සමුහාන්ඩුවේ අග නගරය ‍නව දිල්ලියයි. නව දිල්ලිය පිහිටා ඇත්තේ දිල්ලි දේශ සිමාවේ වන අතර එය ඉන්දිය රජය හා දිල්ලිලහි ජාති අග්‍ර ප්‍රදේශ රජයන් විසින් පාලනය වේ.
 
නව දිල්ලි යනු දිල්ලියේ ඇති දිස්ත්‍රික්ක නවයෙන් එක් දිස්ත්‍රික්කයකි. බ්‍රිතානය නගර හිල්පියෙකු වන එඩ්ින් ලුටියන්ස් විසින් 20 වන සියවසේ දි නව දිල්ලි නගරය නිර්මාණය කර ඇත. මෙම නගරය භුමියේ පිහිටිමෙන්, ගනිත ශාස්ත්‍රාල වලින් හා සුවිසල් රැක් සෙවනැති මාර්ග වලින් යුක්ත විම විශේෂත්වයකි. නගරයේ භුමි ප්‍රමාණය වර්ග කි.මි 42.7 කි.
"https://si.wikipedia.org/wiki/නව_දිල්ලිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි