"ටෙනිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'thumb ටෙනිස් ක්‍රීඩාව යනු කේවල (තන…' යොදමින් නව පිටුවක් තනන ලදි
 
removed unethical 'felidae' notice + interwiki
1 පේළිය:
<!-- [[ගොනුව:Fjgfjgjgjgjjgjdjn.JPG|thumb]]
Please use infobox template -->
 
ටෙනිස් ක්‍රීඩාව යනු කේවල (තනි) හෝ යුගල වශයෙන් කෙරෙන ක්‍රීඩාවකි. මෙහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙඳිවලින් නිමවන ලද පිත්තක් (racquet) හා ලෝමමය කවරයකින් වැසුණු රබර් බෝලයක් භාවිතා කරන අතර ප්‍රතිවාදී පිටියට දැලට උඩින් බෝලය පතිත කිරීම කරයි.
ටෙනිස් ක්‍රීඩාවේ මූලාරම්භය එක්සත් රාජධානිය වන අතර 19 වන ශත වර්ෂයේ දී තණ පිටියක කෙරෙන ක්‍රීඩාවක් ලෙස ඇරඹුනි. ලෝකයේ අනිත් රටවල් අතර පැතිරීමට පෙර ඉංග්‍රීසි කතා කරන ඉහළ පැලැන්තියේ බ්‍රිතාන්‍ය ජාතිකයන් අතරට මෙය ප්‍රචලිත විය. අද ටෙනිස් ක්‍රීඩාව කළ හැකිය. රැකට්ටුව නිවැරදිව භාවිතා කළ හැකි සියළු දෙනාටම සේම, රෝද පුටුවක යන ආබාධිතයින්ට වුව ද මෙය ක්‍රීඩා කළ හැකිය. එක්සත් ජනපදයේ ද ක්‍රීඩා සංගමය විසින් ජාතික මට්ටමේ විද්‍යා පීඨයක් මේ සඳහා පිහිටුවා ඇත.
6 පේළිය:
මිලියන ගණනින් සිටිනා ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සේම මිලියන ගණනක් නරඹන ක්‍රීඩාවක් බවට ද මෙය පත්ව ඇත. විශේෂයෙන්ම (Grand Slam) තරඟාවලිය , ඕස්ට්‍රේලියානු, ප්‍රංශ හා එක්සත් රජධානි විවෘත තරඟද, විම්බල්ඩන් ටෙනිස් ශූරතා තරඟයද නරඹන්නන් අතර ඉතා ජනප්‍රියයි. මෑත වසරවලදී නැ‍ගෙනහිර යුරෝපයේ හා ඈත පෙරදිග ‍රටවල ද මෙම ක්‍රීඩාව පැතිරීම විශේෂත්වයකි.
 
[[en:Tennis]]
 
== References ==
http://en.wikipedia.org/wiki/Tennis
 
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ටෙනිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි