"එක්සත් ජාතික පක්‍ෂය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{translate}}
{{Infobox_දේශපාලන පක්ෂය|
නම_ඉංග්‍රීසි=UNITED NATIONAL PARTY|
නම_ස්වදේශික= එක්සත් ජාතික පක්ෂය |
party_logo = [[Image:UNP logo 1.jpg]]|
leader = [[රනිල් වික්‍රමසිංහ]]|
foundation = [[සැප්තැම්බර 6]], [[1946]] |
ideology = [[මධ්‍යස්ථ-දක්ෂිණාංශික]]|
headquarters = සිරිකොත, කෝට්ටේ|
international = [[ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍ර සංගමය]]|
website = |
}}
'''යු.එන්.පී.''' හෝ '''එ.ජා.ප.''' ලෙස බොහෝවිට හැඳින්වෙන '''එක්සත් ජාතික පක්ෂය''' [[English Language|ඉංග්‍රීසි]]: United National Party (ශබ්ද නැගීම ''යුනයිටඩ් නැෂනල් පාටි'' ), [[Tamil language|දෙමළ]]: ஐக்கிய தேசியக் கட்சி(ශබ්ද නැගීම ''‍ෛඑක්කීය දේසීය කච්චි'' ), [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන [[දේශපාලන පක්ෂය]] කි . [[රනිල් වික්‍රමසිංහ]] ගේ නායකත්වය යටතේ මෙම පක්ෂය දැනට [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන විපක්ෂය ලෙස ක්‍රියාකරයි . දකුණට බර, ව්‍යාපාරිකයනට හිතැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන පක්ෂයක් ලෙස එ. ජා. ප. සැලකේ.
 
[[2004]] [[අප්‍රේල් 2]] දින පැවැත්වූ, ශ්‍රී ලංකාවේ [[ව්‍යවස්ථාදායකය]] සඳහා වූ අවසන් [[ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක මැතිවරණය, 2004|මැතිවරණ‍යෙහි]] දී, මහජන ඡන්දයෙන් 37.8% හා පාර්ලිමේන්තුවේ ආසන 225 අතුරින් 82 ක් දිනා ගැනීමට සමත් වූ [[එක්සත් ජාතික පෙරමුණ]] හි ප්‍රමුඛ කොටස් කරු වූයේ එ. ජා. ප. යයි. ඡන්දයෙන් 45.60% ක් දිනා ගත් වාමාංශයට බර පක්ෂ එකමුතුවක් වන [[එක්සත් ජනතා නිදහස් සන්ධානය]] ට පමණක් එය දෙවැනි විය . ඉහතදී 2001 දෙසැම්බර සිට 2004 අප්‍රේල් දක්වා, එයට ආසන 109 ක් හිමි ව තිබියදී, රනිල් වික්‍රමසිංහ [[අගමැති]] තනතුරෙහි හොබවා තබමින් පාර්ලිමේන්තුවෙහි බහුතතරය භුක්ති විඳීමට එ. ජා. පෙරමුණ ට හැකි විය. මින් ඉහතදී 1947 සිට 1956 දක්වාද, 1965 සිට 1970 දක්වා සහ 1977 සිට 1994 දක්වාද ආණ්ඩු පක්ෂය ලෙස හෝ ආණ්ඩු පක්ෂ එකමුතුවක කොටස් කරුවෙකු ලෙස හෝ රාජ්‍ය පාලනය සිදුකිරීමට එ. ජා. ප. සමත් වී ඇත. (ඉහතදී ලංකාව ලෙස හැඳින්වුනු) ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ගතවූ වසර 59 අතුරින් මුළුමනින් වසර 33 ක කාලයක් තුල රට පාලනය කිරීමට එ. ජා. ප. යට වරම් ලැබී ඇත. 1978 දී ස්ථාපිත විධායක [[ශ්‍රී ලංකාවේ ජනාධිපති | ජනාධිපතිධූරය]] 1994 දක්වා හැසිරවීමටද එ. ජා. ප. යට හැකි විය.
 
නායකයා
රනිල් වික්රමසිංහ
 
ආරම්භ කළා
සැප්තැම්බර් 6, 1946
 
මුලස්ථානය
සිරිකොත, කෝට්ටේ
 
දෘෂ්ටිවාය
දක්ෂිණාංශික මධ්යස්ත භාවය
 
 
ජාත්යන්තර සම්බන්ධතාව
ජාත්යන්තර ප්රජාතාන්ත්රික සංගමය
 
එක්සත් ජාතික පක්ෂය භිවිතයේදී හැඳින්වෙන්නේ යූ.එන්.පී. ලෙස කෙටි යෙදුමෙනි.මෙය ශ්රී ලංකාවේ ප්රධාන දේශපාලන පක්ෂයකි. දැනට එය ලංකාවේ ප්රධාන විපක්ෂය වන අතර නායකත්වය රනිල් වික්රමසිංහ දරයි. එක්සත් ජාතික පක්ෂය හා දක්ෂිණාංශික ව්යාපාර රුචි ප්රතිපත්තිවලින් යුතුය.
ශ්රී ලංකාවේ පසුගිය ව්යවස්ථාදායක සභා මැතිවරණයේ දී 2004 අප්රේල් 2 දින පැවැති, එක්සත් ජාතික පෙරමුණ ප්රධාන විපක්ෂය වෙමින් 37.8% ඡන්ද ලබාගෙන තිබුණි. ඒ අනුව පාර්ලිමේන්තු ආසන 225න් 82 ක් ලබා ගත්තේය. 45.60% ඡන්ද ප්රමාණයක් ලබාගත් වාමාංශික සන්ධානයේ - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙවැනි තැනට එක්සත් ජාතික පක්ෂය පත්විය. 2001 දෙසැම්බර් සිට 2004 අප්රේල් දක්වා පාර්ලිමේන්තු බහුතරය එක්සත් ජාතික පෙරමුණ සතුව පැවතිණි. එවකට රනිල් වික්රමසිංහ අගමැති වූ අතර ආසන 109 ක් ඔවුන් සතුව තිබුණි. 1947 සිට 1956 දක්වා ත් 1965 සිට 1970 දක්වා ත් 1977 සිට 1994 දක්වාත් එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි පක්ෂය හෝ බලයේ සිටි සභාග පක්ෂය හැටියට ලංකාව නිදහස ලබා ගත වූ වසර 57 න් 33ක්ම පාලනය කොට ඇත. මෙරට විධායක ජනාධිපති ධූරය ක්රියාත්මක වීමෙන් පසු 1978 සිට 1994 දක්වා එක්සත් ජාතික පක්ෂය විධායක ජනපති ධූරය සහිත පාලන බලය මෙහෙය වීය.
එක්සත් ජාතික පක්ෂය ප්රජාතාන්ත්රික සමාජවාදී පක්ෂයක් වූ අතර ශ්රී ලංකා නිදහස් පක්ෂයට වඩා හදිසි වෙනස්වීම්වලට අකමැති මධ්යස්ත වූ නව නිදහස් වෙළඳ පොළ අගයන ආර්ථික ක්රමයක් රුචි කරයි. එක්සත් ජාතික පක්ෂය වඩාත් දක්ෂිණාංෂික වූ සහ අන්තර් ජාතික ප්රජාතාන්ත්රික සංගමයේ කොටස්කරුවෙකි.
 
 
[[ගොනුව: UNP_logo_1.jpg|thumb|]]
 
 
[[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]] ට වඩා [[මධ්‍යස්ථමතධාරිත්වය|මධ්‍යස්ථමතධාරි]] ලෙස පෙනුනද එ. ජා. ප. [[නව-ලිබරල් වාදී]] හා වෙ‍ෙළඳ පොළ විසින් මෙහෙයවෙන ආර්ථිකයකට බොහෝ ඇළුම් කරන ප්‍රජාතාන්න්‍රික සමාජවාදී පක්ෂයකි{{Fact|date=October 2007}}. සන්දනාත්මකව බලන කල එ. ජා. ප. ය දක්ෂිණාංශයට බර වන අතර [[ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍ර සංගමය]] හි සාමාජිකත්වය දරයි.
==ඉතිහාසය==
බහුතර [[සිංහල ප්‍රජාවෙන්ජනතාව|සිංහල]] ජන සමූහය සහ සුළුතර දෙමළ[[දෙමල සහජනතාව|දෙමල]] හා [[මුස්ලිම්]] ප්‍රජාවන්ගෙන්ජන බිහිසමූහයන් වුණුනියෝජනය දක්ෂිණාංශිකකල කණ්ඩායම්දක්ෂිණාංශයට-බර තුනකගේහා එකමුතුවෙන්ඩොමීනියන් වාද-නියෝජ්‍ය පක්ෂයන් තුනක සංකලනයෙන් [[1946]] [[සැප්තැම්බර් හයවන6]] දිනදී දින එ. ජා. . ය ආරම්භ වියබිහිවිය. [[එක්සත් රාජධානියෙන්රාජධානිය]] වෙතින් නිදහස ලබාදිනා ගැනිමේගැනීමෙහි අරගලයෙහි පෙරමුණ ගෙන සිටිසිටියදී, [[බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය]] වෙතින් 'නිදහස ලඟා කර ගැනීමේ' ලා [[ලංකා ජාතික සංගමය]] හි සංශෝධිත අරමුණු හා එකඟ නොවීම හේතුවෙන් එයින් ඉල්ලා අස්වූ [[දොන් ස්ටීවන් සේනානායක]] එහිමෙහි ආරම්භකයානිර්මාතෘ විය.[http://www.atimes.com/ind-pak/CJ13Df01.html]. එ. ජා. . ය නියෝජනය කළේකලේ ව්‍යාපාරිකව්‍යාපාර සහප්‍රජාව හා ඉඩම් හිමි ප්‍රජාවයවැදගතුන් ය. එහෙත්එනමුදු, බිම්සේනානායක මට්ටමේවිසින් පක්ෂයජනප්‍රියවාදී පිළිගැන්වීමප්‍රතිපත්තින්ද සදහාඅනුගමනය සේනානායකකිරීම මහතානිසා විසින්පක්ෂය ඡනප්‍රියවාදිසාමාන්‍ය ප්‍රතිපත්තිජනතාව අතරද යොදාපිළිගැනීමකට ගැණුනිලක් විය.
 
 
ඩොමීනියන් නිදහස ලබා ගැනීම, වාමාංශික පක්ෂ (ලංකා සමසමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය ) මගින් තර්ජනයට ලක්ව තිබූ සාම්ප්‍රදායික ජීවන රටාව සහ බහුතර ආගම වූ බුදුදහම ආරක්ෂා කිරීම යන පදනම මත එජාපය 1947 මැතිවරණයට තරග වැදුනි. එහෙත් එයට බහුතර බලයක් ලබා ගත නොහැකි වූ අතර සිංහල සහ ද්‍රවිඩ කොටස් සමග එක්ව සන්ධාන රජයක් ගොඩනැගුවේය. 1948 දී ශ්‍රී ලංකාව ඩොමීනියන් නිදහස ලැබූ අතර ප්‍රථම අගමැති වශයෙන් ඩී. එස්. සේනානායක පත්විය. ඔහු අනුගමනය කළේ බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියක් වූ අතර මෙය සෝවියට් සමූහාණ්ඩුවෙහි අප්‍රසාදයට ලක්විය. ත්‍රිවිධ හමුදාපතිවරු බ්‍රිතාන්‍යය ජාතිකයන් වූ අතර රටේ මිලිටරි හමුදා බලය බ්‍රිතාන්‍යය සතු විය.
 
 
1948 පුරවැසි පණත සහ 1949 පාර්ලමේන්තු මැතිවරණ සංශෝධන පණත මගින් ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහෝසි කිරීමට නව රජය උත්සාහ දැරුවේය. මේවායේ මූලික අරමුණ වූයේ වමේ පක්ෂ දුර්වල කිරීමය.
 
 
1952 දී අගමැති සේනානායක මහතා අසුපිටින් වැටි මියගිය අතර ඔහුගේ පුත් ඩඩ්ලි අගමැති ලෙස පත්විය. එජාපයේ ඡ්‍යෙෂ්ඨ නායකයෙකු වූ බෞද්ධ ජාතිවාදී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මෙයට විරෝධය දක්වා පක්ෂයෙන් ඉවත් විය. ඔහු ශ්‍රී .ල.නි.ප ඇරඹුවේ එ.ජා.ප ය සහ මාක්ස්වාදී පක්ෂ අතර තුලනයක් ඇති කරමිනි. සුළුතර ආගමික කණ්ඩායම්, විශේෂයෙන් කතෝලිකයන්ට වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා බහුතර බෞද්ධයන් අතරේ මේ වන විට එ.ජා.ප ය අප්‍රසාදයට ලක්ව තබිණි. මෙයින් ප්‍රයෝජන ගත් බණ්ඩාරනායක මහතා 1956 දී ශ්‍රී .ල.නි.ප ය ජයග්‍රහණය කරා මෙහෙය වූයේය. ඉන් පසුව ඔහු විවාදාත්මක ස්වභාෂා පනත සම්මත කල අතර එය 1958 දී ජාති වාදී ගැටුම් වලට මුල්විය.
 
 
 
1962 දී යුධ හමුදාවේ දක්ෂණාංශික බලවේග සහ ඩග්ලස් ලියනගේ වැනි සිවිල් නායකයින් සමග එක්ව රජය පෙරලිමට කුමන්ත්‍රණ කළැයි එ.ජා.ප ය ට චෝදනා එල්ල විය. 1965 දී ඩඩ්ලි සේනානායකගේ නායකත්වයෙන් එ.ජා.ප ය බලය පැමිණිය ද 1970 දී වේ දී ශ්‍රී.ල.නි.ප ය සහ මාක්ස්වාදී බලවේග එක්ව ගොඩ නැගුන ද සමගි පෙරමුණ අතිවිශාල ජයක් අත් විය.
 
 
එක්සත් රාජධානිය යටතේ [[ඩොමීනියන් රාජ්‍යය]]ක් දිනා ගැනීම හා සාම්ප්‍රදායික ජීවන රටාව හා බහුතරයක් ජනත‍ාව ඇදහූ බුද්ධාගම, වාමාංශික විරුද්ධ පක්ෂ ( [[ලංකා සම සමාජ පක්ෂය]] සහ [[ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය]]) වෙතින් එල්ල වී තිබූ ඊනියා කොමියුනිස්ට් තර්ජනයෙන් ආරක්ෂා කිරීම සඳහා ජන වරමක් පතමින් එ. ජා. ප. ය 1947 මහා මැතිවරණ සටන මෙහෙයවීය. පැහැදිලි බහුතරයක් දිනා ගැනීමට අපොහොසත් වූ එ. ජා. ප. ය, සිංහල හා දෙමල කොටස් ඈඳා ගනිමින් [[පක්ෂ එකමුතුව]]ක් පිහිටුවා ගැනීමට සමත් විය. 1948 දී ලංකාවට ඩොමීනියන් රාජ්‍ය තත්වය හිමිවූ අතර, ඩී. එස්. සේනානායක ප්‍රථම අගමැති වරයා විය. [[සෝවියට් සංගමය]] අප්‍රසාදයට පත් කල බටහිර-ගැති ‍හා කොමියුනිස්ට් විරෝධී විදේශ ප්‍රතිපත්තියක් හේ අනුගමනය කළේය. සන්නද්ධ හමුදාවන්හි අධිපතීන් බ්‍රිතාන්‍ය නිලධාරින් වූ අතර බ්‍රිතාන්‍යය විසින්රට තුල හමුදා කඳවුරු පවත්වාගෙන යන ලදි.
ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්ති සහ විවෘත ආර්ථික ප්‍රතිපත්ති වලට කැමැත්තක් දැක්වූ ජේ. ආර්.ජයවර්ධන සහ ඩඩ්ලි සේනානායක අතර මේ වකවානුවේ දී නායකත්ව අරගලයක් දක්නට ලැබිණි. ඇමරිකානු ගැති ප්‍රතිපත්ති නිසා ජයවර්ධනව “යැංකි ඩිකී” ලෙසද හැදින්වින. 1973 ඩඩ්ලිගේ අභාවයෙන් පසු ජයවර්ධන එ.ජා.ප නායකයා වූ අතර පක්ෂය තුල බිම් මට්ටමේ ප්‍රතිසංස්කරන ඇති කෙරිනි.
{{ශ්‍රී ලංකාව හි දේශපාලනය}}
 
[[ඉන්දියාව|ඉන්දීය]] සම්භවයක් ඇත්තාවූ වතු කම්කරුවන්ගේ දේශපාලන අයිතිය අහිමි කිරීම අරභයා 1948 පුරවැසි පණත හා 1949 පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත සම්මත කරගැනීමට නව රජය පෙරදැරි විය. වාමාංශික පක්ෂ දේශපාලන වශයෙන් දුර්වල කිරීම මෙහි අභිමතාර්ථය විය.[http://www.uthr.org/BP/volume1/Chapter1.htm]
 
1952 දී අගමැති සේනානායක අසු පිටින් වැටී මිය ගිය අතර, ඔහුගේ පුත් ඩඩ්ලි අගමැති බවට පත් විය. ඔහු දැරූ මධ්‍යස්ථ-වාමාංශික මතවාදය නිසාවෙන් ප්‍රචලිත ව සිටි බෞද්ධ ජාතිමාමක නායකයෙකු වූ හා එ. ජා. ප. යේ පුරෝගාමී සාමාජික හා බල කණුවක් වූ [[සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක|එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක]] මෙයින් අප්‍රසාදයට පත් විය. පක්ෂයෙන් ඉල්ලා අස්වූ බණ්ඩාරනායක, එ. ජා. ප. ය හා වාමාංශික පක්ෂ යන අන්ත දෙක අතර තුලිත බලවේගයක් වීමේ අරමුණ පෙරදැරිව [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]] (ශ්‍රී. ල. නි. ප.) පිහිටුවා ගත්තේය. සිංහල ජනතාව අතර සංඛ්‍යාත්මකව වැඩිමනත් වූ බෞද්ධයන් තුල කලකිරීමක් දනවන අයුරින්, සුළුතර ආගමික කණ්ඩායම්, විශේෂයෙන් කතෝලිකයන්, වෙත සහයෝගය පල කිරීම හේතුවෙන් නැගී ආ ජන අප්‍රසාදයකට හා දුරස්ථ වීමකට එ. ජා. ප. ය මේ වන විට ලක් වෙමින් සිටියේය. මෙයින් ප්‍රයෝජන ගත් බණ්ඩාරනායක 1956 මැතිවරණයේදී ශ්‍රී. ල. නි. ප. ය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය. ජයග්‍රහණයේ උණුසුම පහවීමටත් පෙර හේ විවාදයට තුඩුදෙන [[සිංහල පමණයි පණත]] සම්මත කරගත් අතර, 1958 ජාතිවාදී අරගලයන් ඇතිවීමට මෙය හේතු කාරක විය. දෙමළ පෙඩරල් පක්ෂය සමග භාෂා ගිවිසුමකට එළඹීමට තිබූ ඉඩකඩ සුනුවිසුණු කිරීමට එ. ජා. ප. සංවිධානය කල 'මහනුවර දක්වා පා ගමන' හේතු විය.
සමගි පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති සම්භන්ධයෙන් පැවති පොදු අප්‍රසාදය සහ සමග පෙරමුණ විසින් 1971 ජවිපේ කැරැල්ල කෲර ලෙස මර්ධනය කිරීම නිසා එ.ජා.ප ය යලි 1977 බලයට පත්විය. ඔවුන්ට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක්ද හිමිවිය. ජයවර්ධන ආර්ථිකය විවෘත කල අතර රටේ දෘෂ්ඨිය සම්පූර්ණයෙන් වෙනස් කළේය. ජනාධිපත ධූරය බලතල රාශියක් සහිත විධායක ධූරයක් බවට පත් කල ව්‍යවස්ථාවක් හදුන්වා දුන් අතර ඔහු 1978 දී අගමැති ද ධූරයෙන් ඉවත්ව ජනාධිපති ධූරයට පත් වූවේය. උතුරු පළාතේ ද්‍රවිඩ කැරලිකරුවන් මර්ධනය සදහා 1979 දී විවාදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත හදුන්වා දුන්නේය.
 
යුද්‍ධ හමුදාවේ දක්ෂිනාංශක කොටස් හා ඩග්ලස් ලියනගේ වැනි සිවිල් සමාජ සහායකයන්, ඔවුන් එක්ව දියත් කල 1962 හමුදා කුමන්ත්‍රණය සඳහා පෙළඹවූයේ යැයි චෝදනාවක් එ. ජා. ප. ය වෙත එල්ල විය. ඩඩ්ලි සේනානායක යටතේ එ. ජා. ප. ය 1965 දී නැවත බලයට පත්වූ නමුදු, මාක්ස්වාදී පක්ෂයන් සමග මැතිවරණ අවබෝධතාවයකට එළැඹ එක්සත් සමගි පෙරමුණ පිහිටුවා ගත් ශ්‍රී. ල. නි. ප. ය හමුවේ [[1970]] දී අන්ත පරාජයකට ලක්විය.
 
පරාජයේ තුවාල සුව වීමටද පෙර ඩඩ්ලි සේනානායක හා නායකත්වය සඳහා බල අරගලයක පැටළුනේ වඩාත් මධ්‍යස්ථමතධාරියෙකු මෙන්ම නිදහස් වෙළෙඳ පොළ ආර්ථික ප්‍රතිපත්තීන් හා [[එක්සත් ජනපද|ඇමෙරිකානු]] හිතැති විදේශ ප්‍රතිපත්තීන් පිළිබඳ බලවත්‍ ලෙස ඇළුම් කල [[ජූනියස් රිචඩ් ජයවර්ධන|ජේ. ආර්. ජයවර්ධන]]ය. මෙම දෙවැනි කැමැත්ත හේතුවෙන් ඔහු “යැංකි ඩිකී” යන පටබැඳි නාමයද ලැබීණි. 1973 දී ඩඩ්ලිගේ මරණයෙන් පසු ජයවර්ධන එ. ජා. ප. යේ නායකත්වයට පත්වූ අතර පක්ෂය බිම් මට්ටමින් ප්‍රතිසංවිධානය කිරීම ඇරඹීය.
ආර්ථික කරුණු සැලකිමේ දී පෙනි යන්නේ නිදහස් ආර්ථික ප්‍රතිපත්ති මගින් මුලන්ම විදුලි උපකරන සහ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳපොල සහ තේ කර්මාන්තයට දැඩි බලපෑම් සිදු කොට නිෂ්පාදන අංශයේ රැකියා 100000 පමණ අහිමි වූ බවය. විරැකියාව අවම කිරීම සදහා නිදහස් වෙළෙඳ කලාප ඇති කෙරුණ ද, විරැකියාව ප්‍රධාන වශයෙන්ම අවම කෙරුනේ ජනතාව සුළු රැකියා සදහා මැද පෙරදිග යැවීමෙන් ජල විදුලිය සහ කෘෂිකර්මාන්තය දියුනු කිරීමට රජය විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේය. එහෙත් උද්ධමනය ඉහල යෑම නිසා ජනතාව අප්‍රසාදයට පත්වී වැඩවර්ජන රැල්ලක් ඇති විය. 1980 දී ඇතිවූ මහා වැඩවර්ජනය පොලිසිය සහ අවිගත් එ.ජා.ප පාක්ෂිකයන් විසින් මර්ධනය කෙරුණි.1982 දී පාර්ලිමේන්තුවේ කාලය දික් කර ගැනිම සදහා ජනමත විචාරණයක් පැවතියේ ඡන්ද දූෂණ මධ්‍යයේය. මේ අතර බෙදුම්වාදී දෙමළ කැරළි කරුවන් උතුරු හා නැගෙනහිර පලාත්වල කැරැල්ලක් ගෙන ගියේ වෙනම ද්‍රවිඩ රාඡ්‍යයක් ඇති කර ගැනිමටය. රජ රට රයිෆල් බලකායේ සෙබලුන් 13 ක් දෙමල කැරළි කරුවන් විසින් මරාදැමීම නිසා රජය රටපුරා ද්‍රවිඩ ජාතිකයන්ට වදහන්සන පැමිණවීමට අනුබල දුන්නේය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නව සමසමාජ පක්ෂ සහ විශ්ව විද්‍යාල වලට දැඩි බලපෑමක් ඇති කල ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම සදහා රජය මෙම කෝලහාලය භාවිතාකළේය. ජයවර්ධනගේ ඇමරිකානු ගැති ප්‍රතිපත්ති වලට විරුද්ධ වූ ඉන්දියාව දෙමළ කැරළි කරුවන්ට පුහුණුව සහ ආයුධ ලබාදුන් බවට චෝදනාවක් විය. සමාජවාදී විප්ලවයක් උදෙසා ජවිපේ රජයට පහර දීමට උත්සාහ කලද එය අසාර්ථක විය. එම කැරැල්ල මර්ධනයට රජය මාරක භට පිරිසක් යොදා ගත් අතර සිවිල් වැසියන් 40000 ක් පමණ අතුරු දහන්වි ජවිපේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීම සදහා වධකාගාර බොහෝමයක් ද පිහිටවනු ලැබීය. බොහෝ තරුණයන් මරා දමනු ලැබූ අතර මෙම දැඩි මර්ධනයෙන් කැරළි කරුවන් දුර්වල කෙරිනි. ජවිපේ නායක රෝහන විජේවීර හමුදා අත්තඩංගුවට ගෙන මරා දමන ලදි. මේ අතර ජයවර්ධන, ඉන්දීය අගමැති රාජිව් ගාන්ධි සමග ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේය. පසු කලක රජිව් ගාන්ධි ඝාතනයට මෙය බලපෑවේය.
 
සමගි පෙරමුණු පක්ෂ එකමුතු රජයේ ආර්ථික ප්‍රතිපත්ති හා [[ජනතා විමුක්ති පෙරමුණ|ජ.වි.පෙ.]]විසින් [[1971]]දී දියත් කල මාඕවාදී කැරැල්ල මර්දනය කල දරුණු ආකාරය නිසා මහජනයා තුල ඇතිවූ කලකිරීම 1977 දී එ.ජා.ප. බලයට ගෙන ඒමට මහෝපකාරී විය. The party won an unprecedented five-sixths of the seats in parliament - one of the most lopsided victories ever in a democratic election and out of proportion to the actual number of votes it received. Jayewardene opened up the economy and revolutionized the entire outlook of the country. He introduced a new constitution (which incidentally first called the country a 'Democratic Socialist' republic) which made the presidency an executive post with sweeping powers, and shifted from the premiership to the presidency in 1978. In 1979, President Jayawardene introduced the controversial Prevention of Terrorism Act to quell a low-key armed insurrection in the Northern Province by separatist Tamil rebels.
 
On the economic front, free-market policies initially destroyed the nascent electronic and motor spares industries, as well as the long-established tea macinery industry, leading to the loss of about 100,000 manufacturing jobs. [[Free-trade zone]]s were established in order to generate employment, but unemployment was primarily reduced by sending menial workers to the [[Middle East]]. The government undertook massive development work to promote hydroelectricity and agriculture. However, rising unprecedented inflation generally made public frustrated with the government, leading to a series of Opposition-led strikes, culminating in a [[General strike]] in 1980 which was crushed by the police and armed members of the UNP’s trade union wing. In 1982 the government held a referendum to extend parliament's life amid widespread vote-rigging and voter intimidation. Meanwhile, separatist Tamil rebels in the north and eastern provinces were leading an insurgency for a separate state for Tamils. In July 1983, members of the government organised a [[pogrom]] against Tamils in all parts of the country after a rebel attack in [[Jaffna]] which killed 13 soldiers of Rajarata Rifles. The government used the riots as an excuse to ban several opposition parties including the [[Communist Party of Sri Lanka]], the [[Nava Sama Samaja Party]] and the Marxist nationalist [[JVP]] which had heavy influence on [[university]] campuses. (see [[Black July]])
 
The Tamil rebel groups were allegedly trained and armed by [[India]], angry with Jayewardene's pro-American policy. The JVP began an intense attack on government forces in hope of a socialist revolution, but this turned out to be an utter failure. The government allegedly used death squads to crush the insurrection. In the due process over 40,000 civilians were “disappeared” by the armed forces and death squads and many torture chambers sprung up to interrogate JVP activists. Many abducted youth were summarily executed. The intensive offensive crushed the rebels. JVP leader [[Rohana Wijeweera]] was captured and later executed by the armed forces in custody. Meanwhile Jayewardene signed an Indo-Sri Lankan pact with Indian Prime Minister [[Rajiv Gandhi]], which later resulted in Gandhi's assassination.
1988 ජයවර්ධන විශ්‍රාම යෑමත් සමග පහළ පන්තියේ මතුවූ ඉන්දිය - විරුධී, ජනප්‍රීය නායකයෙකු වූ රණ සංහ ප්‍රේමදාස බලයට පත් විය.ඔහු ඇරඔු දිලුදු කම තුරන්කරීමේ වි්‍යාපාර සහ නිවාස වියපෘති නිසා ඔහු බිම මට්ටමේ බොහෝ ප්‍රසිද්ධවිය. 1993 මැයි දින රැළිය අතර තුරදී ඔහුව බෙදුම්වාදී LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ඝාතනය කරන ලදි. එ.ජා.ප රජයට එරහිව පැවති දූෂන චෝදනා නිසා මේ වන විට ජනතාව වෙනසක් අපේක්ෂා කල අතර 1994 දී ශ්‍රී.ලා.නි.ප ය බලය ලබාගත්තේ 17 වසර එ.ජා.ප පාලනය අවසන් කරමිනි. විපක්ෂයේ සිටියදී ජනාධිපතිවරන ඇතුලු රැළියකදී එ.ජා.ප ජනාධිපතවරන අපේක්ෂක ගාමිනි දිසානායක ඇතුළු ඡ්‍යෙෂ්ඨ නායකයින් රැසක් LTTE ත්‍රස්තවාද ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය. මෙය ශ්‍රී.ල.නි.ප C කුමාරතුන්ගගේ ජය පහසුකලේය. එ.ජා.ප නායකත්වය හමිවූයේ බටහිරවාදි නව ලිබරල්වාදී තරුණ නායකයෙකු වූ ජයවර්ධනගේ බෑනා වූ රනිල් වික්ක්‍රමසිංහටය.
 
Jayewardene retired in 1988 and was succeeded by Prime Minister [[Ranasinghe Premadasa]], a populist leader from the lower class known for his anti-Indian sentiment. He initiated many housing projects and poverty alleviation programs that made him popular among grassroots level. In 1993 Premadasa was assassinated by separatist LTTE suicide cadres while proceeding in a [[May Day]] rally. By this time the people were longing for a change due to allegations of inefficiency and corruption against the UNP government. In the 1994 election, the SLFP gained control of parliament after 17 years of unbroken UNP rule. While in opposition many of UNP stalwarts were killed by an LTTE suicide terrorist attack during an election rally which saw the assassination of [[Gamini Dissanayake]], the UNP's presidential candidate. This paved the way for an easy victory for [[Chandrika Kumaratunga]] of the SLFP. Party leadership passed to Jayewardene's nephew, Ranil Wickremasinghe, a relatively young politician with pro-west views and penchant for neo-liberal economic policies.
 
By 2001 country was facing the worst economic downturn since independence, with rising inflation and an acute power crisis. The GDP was shrinking by 2.5%. The SLFP government fell on a no-confidence motion by the opposition, which prompted President Kumaratunga to call for early elections. Wickaramasinghe managed to secure the support of former government big wigs most notabaly former Kumaratunga confidants, Prof. G.L. Peris, and S.B. Dissanayake who would later become important members in the party. The UNP easily came to power in the 2001 election in a platform of peace with LTTE and economic resurgence, and won all but one district in the country. Wickremasinghe became the Prime Minister for the second time following the election and began a "cooperative" government with President Kumaratunga. Within two months into his premiership Wickramasinghe signed a pivotal ceasefire agreement with the LTTE. The agreement was followed by intense peace negotiations towards a final solution to the ethnic conflict.
2001 දී ඉහල යන උද්ධමනය සහ ශක්ති අරබුදය හමුවේ රට මුහුණපා සිටියේ නිදහසේ සිටි මුහුණ පෑ දරුණුතම ආර්ථික අවපාතයටය. යටය දළ ජාතික නිෂ්පාදිතය සියට 2.5% අඩුවිය. ශ්‍රී.ල.නි.ප රජයට එරහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාව හමුවේ ජනාධිපති කුමාරතුංග විසින් ඉක්මන් මැතිවරණයක් කැදවන ලදි. කුමාරතුංගගේ හිටපු සමීපතමයන් වන මහාචාර්ය ජී. එල්. පිරිස් එස්. බී. දිසානායක වැනි අයගේ උදව් සහිතව මැතිවරණය ජය ලැබීමට වික්‍රමසිංහට හැකිවිය. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ පදනම වූයේ සාමය සහ ආර්ථිකය ගොඩනැගිමය. රටේ දිස්ත්‍රික්ක එකක් හැර අනෙක් සියල්ල එ.ජා.ප ය ජය ලැබුවේ දෙවන වරටත් වික්‍රමසිංහ අගමැති වූ අතර ඔහු ජනාධිපති කුමාරතුංග සමග සහජීවන රජයකට මුල පිරුවේය. මාස දෙකක් තුල වික්‍රමසිංහ LTTE යත් සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කලේය. ඉන්පසු ගිවිසුමක් ගැටළුවට පිළිතුරු සෙවීම සදහා සාම සාකච්ඡා ඇරඹින.
 
The UNP government maintained strict fiscal discipline and market-friendly policies, which led to a resurgence in the economy leading to large scale investments and rapid economic growth. The government created key economic institutions such as the Board of Investment, the Ministry for Small and Rural Enterprises, and the Information Communication Technology Agency. All this led to unprecedented economic growth reaching almost 6% at the end of 2003; inflation too was at an all time low of less than 2%. Many local and foreign experts believed that Sri Lanka at current pace would reach double digit economic growth within a few years.
 
Unfortunately for Wickramasinghe and the UNP government, constant cease-fire breaches by the LTTE, including the constant stream of assassinations of military spies paved the way for nationalistic factions such as the JVP and its other cover organizations such as the Patriotic National Movement (Deesha Hithaishi Jathika Viyaparaya) to organize protests. They tried to convince the public that Wickramasinghe was giving too much away to the LTTE. Hardline Sinhalese Buddhist organizations such as the Sihala Urumaya (Sinhalese Heritage) criticized the government on the same lines and also for allegedly pandering to western [[evangelism|evangelistic]] Christian organizations and thereby encouraging proselytizing and endangering Buddhism. The Sihala Urumaya would later rename themselves as [[Jathika Hela Urumaya]] (National Sinhalese Heritage) and put forward Buddhist Monks to contest in elections.
 
In late 2003 the President took over the National Lotteries Board. The UNP blocked this move by surrounding the government press so that the gazette could not be printed. As a retaliatory move the President then took over the ministries of Mass Communications, Defence, and the Ministry of Internal Affairs, while Prime Minister Wickramasinghe was in visiting George W. Bush in Washington DC. Kumaratunga and her confidants launched a massive media attack on their nominal partners, branding Wickramasinghe as a traitor and accusing the UNP government of "selling" national heritage sites to foreigners.
එ.ජා.ප රජය අනුගමනය කල දැඩි මූල්‍ය විනය සහ වෙළෙඳපොල හිතකර ප්‍රතිපත්ති නිසා ආර්ථිකය ගොඩණැගුණු අතර මහා පරිමාණ ආයෝජන සහ ආර්ථික වර්ධනය ඇතිවිය. ආයෝජන මණ්ඩලය කුඩා හා ග්‍රාමීය ව්‍යවාසාය අමාත්‍යය අංශය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතන වැනි ආර්ථිකමය වටිනා කමක් ඇති කළ ඉහලම අගය වූ 6% වාර්තාකෙරුණි.උද්ධමනය ද 2% වඩා අඩුවිය. දේශිය හා විදේශිය අපේක්ෂාව වූයේ මේ වේගය යටතේ ශ්‍රී ලංකාව 10% වැඩි ආර්ථික වර්ධනයක් නොදුරු කාලයේ දී ලබාගනු ඇති බවය.
 
==Current situation==
Early in 2004, the SLFP and JVP formed the [[United People's Freedom Alliance]] (UPFA), signalling the beginning of the end for the UNP government. In February 2004, within 24 hours of a well rehearsed speech for national unity, Kumaratunga dissolved parliament.
 
In the subsequent election on [[Sri Lankan legislative election, 2004|[[2 April]] [[2004]]]], the UNP was defeated by the UPFA. Wickramasinghe remained as leader of the UNP.
LTTE යේ සටන් විරාම ගිවිසුම කඩ කරීමේ හමුදා බුද්ධි නිලධාරීන්ගේ ඝාතනය වැනි හේතු නිසා ජවිපේ දේශ හිතේෂී ජාතික ව්‍යාපාරය වැන ජාතිවාදී කොටස් උද්ඝෝෂණ ඇති කළේ මෙකලය. ඔවුන් ජනතාවට පැවසුවේ වික්‍රමසිංහ LTTE යට උපකාර කරන බවය. සිහළ උරුමය වැනි දැඩි සිංහල බෞද්ධ සංවිධානද මෙම හේතු මත රජය විවේචනය කළේය. ඔවුන්ගේ තවත් චෝදනාවක් වූයේ රජයේ බටහිර ඉවැන් ජලිත ක්‍රිස්තියානි සංවිධාන වලට සහය දී බෞද්ධ ආගමට තර්ජනයක් ඇතිකර තිබෙන බවය. සිහළ උරුමය පසු කළක ජාතික හෙළ උරුමය ලෙස වෙනස් කර මැතිවරණ සදහා බෞද්ධ භික්ෂූන් වහන්සේ ඉදිරිපත් කළේය.
 
In the [[Sri Lankan presidential election, 2005|presidential election]] of [[17 November]], its candidate, [[Ranil Wickremesinghe]], came second with 48.43% of the vote. So it resulted in a defeat and a win for the UPFA candidate [[Mahinda Rajapakse]]. It is widely believed that if not for the boycott of the polls in the North and parts of the East, allegedly due to LTTE intimidation, Wickramsinghe would have won. It has been apparent however that Ranil Wickramasinghe, although winning the support of the minority communities (Tamils and Muslims); he was unable to gain the trust of the bulk of the majority Sinhalese community.
 
Presently Wickramasinghe faces significant pressure to step down as the Leader of the UNP.
2003 අවසාන භාගයේ ජනාධිපතිවරිය ජාතික ලොතැරයි මණ්ඩලය පවරාගත් අතර එ.ජා.ප ය එය වැලැක්වූයේ ගැසට් පත්‍රය මුදද්‍රණය කල නොහැකි වන පරිදි රාජ්‍ය මුද්‍රණාලය වටකරමිනි. මෙයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරිය විසින් ජන සන්නිවේදන ,ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ අංශ පවරාගත්තේ අගමැති වික්‍රමසිංහ වොෂින්ටන් හි ජෝප් w බුෂ් හමුවීමට ගොස් සිටියදීය. කුමාරතුංග සහ ඇගේ පාක්ෂිකයෝ වික්‍රමසිංහට එරෙහිව දැඩි මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන ගිය අතර ඔවුන් ඔහුව දේශ ද්‍රෝහියෙකු ලෙස හදුන්වා එජාප රජය ජාතික උරුමය විදේශකයන්ට අලෙවි කරන බවට චෝදනා කළහ.
 
In early 2007, 18 senior members of the UNP joined President Mahinda Rajapakse's ruling coalition. All of them were given ministerial positions. This resulted in a state of political unrest, as the Memorandum of Understanding (MoU) signed between the President and the UNP leader in late 2006 was read as no longer valid. This incident, generally recorded in the press as 'crossovers', also resulted in a state where a number of senior government ministers expressed concern over the 'jumbo cabinet' of ministers. On Friday [[9 February]] [[2007]], the president sacked three ministers for their remarks against the new political configuration.
 
==External links==
*[http://www.unp.lk UNP's Official website]
*[http://www.unitednationalparty.wordpress.com UNP Blog]
 
{{ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ}}
[[en:UNP]]
 
[[ප්‍රවර්ගය:දේශපාලන පක්ෂ ලැයිස්තුව]]
[[Category:Political parties in Sri Lanka]]
[[Category:International Democrat Union]]
 
[[de:United National Party]]
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතික_පක්‍ෂය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි