"චන්ද්‍රිකා-නාශක අවි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ප්‍රති චන්ද්‍රිකා ආයුධ යනු අභ්‍යවකාශ ආයුධයන් ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:50, 5 මැයි 2010 තෙක් සංශෝධනය

ප්‍රති චන්ද්‍රිකා ආයුධ යනු අභ්‍යවකාශ ආයුධයන් ය.මේවා නිමවා ඇත්තේ යුධමය අවශ්‍යතාවයන් සඳහා චන්ද්‍රිකා විනාශ කිරීමටය.වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදය, පැරණි සොවියට් සමුහාණ්ඩුව සහ මහජන චීනය මෙවා නිපදවන අතර මෙවැනි ආයුධ දියුණු කිරීමට ඉන්දියාව සතුව තාක්ෂණය ඇත. 2007 ජනවාරි 11 වන දින චීනය විසින් පැරණි කක්ෂීය කාලගුණ චන්ද්‍රිකාවක් මෙම අවි අධාරයෙන් විනාශ කරන ලදි.1985 එක්සත් ජනපදය මෙවැන්නක් කිරීමෙන් පසු මෙවැන්නක් සිදුවුයේ පළමු වතාවටය.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍රිකා-නාශක_අවි&oldid=91672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි